1st part

2K 114 10
                                    

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ..
රහසින් එයි හැඟුමන් මතු වී හදේ..
නෙතගින් පෑ..

"ආ..ව්.. යකෝ මගෙ කොන්ද... තොට නම් අලි විසේ බං තව පොඩ්ඩෙන් කොන්ද ලෙප්ට්නේ."

"උබ මෙතන දෙව්ලියෙක් ගැන කියෝනවා අන්න අරකි වට වන්දනාවේ යනවා "

" හ්ම්ම්...මං දන්නවා බං සේරම සමාවෙයන් එදා උබට බැන්නට මට උබ කියන එක අහන්න තිබ්බා "

" අනේ බං අදියෝ... ඕක මොකක්ද... අපි තුන් දෙනාම පොඩි කාලේ ඉදන් බොක්කේ ෆිට්නේ බං... උබලා මගෙම සහෝදරයෝ...

අධීර දෙව්නිත ( අදී )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අධීර දෙව්නිත ( අදී )


දැන් ඒවා වැඩක් නෑ... ඒකි වගේ වට බඩුවක් වෙනුවෙන් උබේ මූඩ් අවුල් කරගන්ඩ එපා බං... අරූ මොකෑ අර නිදි මහ දවාලේ... "

සතිර අහිංස ( සතියා )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සතිර අහිංස ( සතියා )


" හ්ම්ම් බං... ඕකාගේ වැඩේ දවල්ට නිදාගන්න එකනේ බං රෑට නිශාචරයා වගේ ඇහැරලා "

" මෙච්චර සද්ද බද්ද ගොඩේ නිදියන්ඩ පුලුවන්ද බං... අද සෙනසුරාදා නිසා හොස්ටල් එක යකාගේ කම්මල වගේ මේකා සැපට බුදි "

" ඔය කොට්ටේ එහාට කරලා බලහං... ඕකා හෙඩ්සෙට් දෙකත් කනේ ගහගෙන ඉන්නේ... වැඩි කරලා ස්ලීප්ං මියුසික් එකක් දාගෙන ඇති "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now