7th part

333 43 4
                                    

ඉන්ටවල් එක ඉවර වෙලා තිබ්බ පීරඩ් 3 නම් ඉගැන්නුවා... අවසාන පීරඩ් එකේ බෙල් එක ගැහුවම අදියයි මායි ගියා ගේට් එක ළගට ළමයි පිලිවෙලට යනවද චෙක් කරන්න එපැයි... ඔක්කොමලා ගියාම තමා ප්‍රිෆෙක්ට්ලා ගෙවල් වලට යන්නේ...

6 වසරෙන් පටන් ගත්තම ළමයි ඔක්කොමලා පෝලිමට ගේට් එකෙන් එලියට ආවා... ඔය අතරෙ එකෙක් දෙන්නෙක් ඉතිම් අරෙහෙං මෙහෙන් රිංගන්න ගිහින් බැනුම් අහගත්තමත් නෙවෙයි...

මං මේ සැදී පැහැදී බලං හිටියේ 12 ආර්ට් එකේ ළමයි එනකල්... වෙන මොකටවත් නෙවෙයි ගඟනට කැෆේ එකට යන්න කියන්න...

" ආං උබේ ගඟන මල්ලි එනවා... "

" ඒකා කොහෙද මගේ උනේ... "

" පලයං බං උබ දැං බොරුවට පානිය දැම්මට උබත් ඔය ඉස්සි ඉස්සී බල බල හිටියේ ඌ එනකල්නේ... "

" පුහ්... මට වැඩේමයි ඒකා එනකල් බලං ඉන්න... ඇරත් මං ඌ එනකල් බැලුවේ උගේ කතාව අහගන්න මිසක් ඌව බලන්න නෙවේ... "

" අඩේ ශෙනුවෝ යකාගේ ලොජික්නේ බං මෙව්වා... උබම කියනවා ඌ එනකල් බලං හිටියේ නැල්ලු ආය කියනවා ඌගේ කතාව අහන්න බලං හිටියලු... කාට කියම්නද මේවා... "

" කට වහපං අරූ එනවා..."

" ශෙනිරු... ආ සුදු අයියේ... "

" ආ ගඟන මල්ලී... "

" මොකෑ උබ උට විතරක් අයියා කියලා මට නම විතරක් කියන්නේ... "

" ඔයානේ ඉතිම් ඒ සෙට් එකෙන් බාලයා... උබට නමින් කතා කරාම මොකද ඉතිං... "

" පුහ්... උබ දන්න තරම තමා... මං දෙවනියා මේකා තමා බාලයා... "

" අඩෝ සිරාද උබලා සුදු අයියට බය වෙන හැටියට මං හිතුවේ වැඩිමලා කියලා... "

" ඒකා බාලයා උනාට අපේ අයියා වගේ තමා හැසිරෙන්නේ... "

ගඟන එනකල් බලං හිටපු මට අදියා ගඟන ගැන කිය කිය හින්ට් ගහන්න පටං ගත්තා... මේක හරි මගුලක් උනානේ මේ ඇට මැස්සා නිසා මගේ නම්බුව හේදිගෙන යනවද මංදා... සෝචනීයයිනේ ඉතිම්... කොහොම හරි අදියා කියනවා ඌ මගේලු මේකා මොනා කියනවද මංදා... උටත් සතියගෙ වගේ පිස්සුව බෝ වෙලාද කොහෙද...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now