32nd part

185 20 1
                                    

" ගඟනයෝ... මං නෑනා කතා කරන්නෙ... "

" උබ ඕක කතා කරන හැම වෙලේම කියන්න ඕන්නෑ බං... කියපං මං උබව සේව් කරලා තියෙන්නේ... "

" මේ තමුසෙ අපේ අයියාව බදාගෙන ඉම්බා නේහ්... "

" ක්හැ... ක්හැ... ක්හැ... යකෝ ඔහොමත් අහනවද බං... ඇයි තෝ ගේමද... දැන් ශෙනූ මගේ හරී... "

" අප්පා හරි හරි... උබේ තමා... මේ බං වෙන දේකට කෝල් එක ගත්තේ... "

" කියපං... "

" මං දන්නෑ මේක උබට කියන එක හරිද කියලනම් මස්සිනේ... ඒත් නොකියා මට තනියම මේක හොයන්න අමාරුයි... "

" උබ ඔය කියන්නෙ දවල් කෝල් එකේ සීන් එකද... "

" හ්ම්... "

" කියපං... මටත් ඒක සෑහෙන්න සැකයි... මං හොයලා බැලුව විදියට ඒ මං ගෙස් කරපු අය නෙවෙයි... එයාලා ඉන්නෙ ඔසී... කැනඩා නෙවෙයි... "

" හ්ම්ම්... ඒ වෙන කවුරුත් නෙවෙයි බං... අනෝමා අත්තනායකගෙ නැන්දගෙ පුතා... "

" උබට සියට 100%ම ශුවර් නේද... "

" ඔව් බං... මං දෙයක් කියන්නෙ හරියටම කන්ෆර්ම් කරගෙන... "

" අම්මගෙ ඔලුවෙ මොනා තියෙනවද කියලා බං මටවත් තේරුම් ගන්න බෑ... උබ දන්නවනෙ ශෙනූගෙ අම්මගෙ සීන් එක හොදටම... ඒ නිසා අයියව පරිස්සම් කරපං... මගේ අම්මා උනත් වැරැද්දක්නම් කරන්නෙ මගෙන් සමාවක් නෑ... "

" මං දන්නවා බං අයියාගෙ අම්මගෙ සීන් එක... අඩෝ අයියේ... අපිට මේක ගැන හිතන්න පැති ගොඩක් තියෙනවා... එක්කො උං නැන්දව අන්දලා නැත්තම් නැන්දව බ්ලැක්මේල් කරනවා... "

" මටත් හිතුනෙ ඔහොම තමා බං... ඒත් මං දන්න තරමින් අම්මා ඔය පවුල එක්ක කවදාවත් ඇයි හොදැයියක් තිබිලා නෑ... මං මෙහෙන් හොයන්නම්... අම්මා කලින් වැඩ කරපු තැන් වලින්... උබ පුලුවන් විදියට ඔහෙන් හොයපං... "

" මාත් ඒක තමා හිතුවෙ... "

" නංගි... ශෙනූගෙ අම්මගෙ ෆොටෝ අපේ අම්මට පෙන්නන්න එපා අපි මේ ගැන හොයා ගන්නකල්... "

" ඕකේ බ්‍රෝ... මාත් අයියාගෙ කාමරේට යන්න ඕනි ඔහේ විස්තරේ අහගන්න... ගුඩ් නයිට් මසී... "

OUR STORY ( YIZHAN )Où les histoires vivent. Découvrez maintenant