18th part

257 34 13
                                    


After marathon...

ශනිල්ක  -  " උබ කොහොමද බං යසිරුව නවත්තගත්තේ වලියෙන් පස්සේ... "

අසිත  -  " සිරා යකෝ... මැරතන් එකෙන් දිනන්න අච්චර දෙයක් කරලත් ඌ නවත්තගන්න තරම් උබ මොනාද කරේ... "

විහඟ  -  " ඒවට ක්‍රම සහ විදි තියෙනවා සගෝ... "

යශේන්  -  " කියහංකෝ අගේ නොකර..."

විහඟ  -  " හේ හේ මේකයි... අහම්බෙන් දැක්කා ඌ කොල්ලෙක් එක්ක ඩාම් ඩූම් වෙන සීන් එකක්... මං ඉතිම් ඒක වීඩියෝ පාරක් දාලා පස්සේ කාලෙක ඕනි වෙයි කියලා තියං හිටියා... වලිය වෙලාවෙදි ඕක පෙන්නලා තර්ජනේ කලා... "

ශනිල්ක  -  " දෙයියනේ විහඟයා උබ... යකෝ ඔය වගේ එකක් වීඩියෝ කරන්න උබට පෛත්තියංද බල්ලෝ... "

විහඟ  -  " වැඩි දෙයක් නෑ යකෝ කිස් සීන් එකක් විතරයි යන්නේ... අනික යසිරු කරන කිසි දෙයක් අනෝමා පුංචිවත් තාත්තවත් සීයවත් දන්නෑ... ඌව මෙල්ල කරන්න පුලුවන් ඒකෙන් විතරයි..."

අසිත  -  " මූව තියන්න වටින්නෑනෙ බං... ශිට්... මිනිස්සු දැන ගත්තොත් උබලගෙ තාත්තගෙ නම්බුව ඉවරයි පුතේ... "

යශේන්   -  " ඌ නාඩගම් නටන්න ඕනි නිසානෙ බං හොස්ටල් එකේ රිංගං ඉන්නෙත්... කාලකන්නි ප# බං... මගේ එකාට මොකක් හරි උනොත් නම් යසිරුවට බීපු කිරි මතක් වෙන්න දෙන්නෙ මං... "

විහඟ  -  " මටත් ආරංචී ශෙනිරු මල්ලිට ලයින් දාන සීන් එක... ශෙනිරුට මොනා හරි කලොත් නම් මං මගේ මල්ලි කියලා බලන්නෑ ඕකව මරනවා... "

අසිත  -  " ශෙනිරුටනම් අතක් වත් තියන්න වෙන්නෑ ඌ යශා වගේම ඩයල් එකක් කියලා මට දැක්ක දවසෙම තේරුනා... "

ශනිල්ක - අම්මෝ සිරා බං... අපේ නංගිත් කිව්වා මට ඕක... "

යශේන්  -  " ඇයි මේ අපහාස... බලපං මං වගේ හැදුනම නරකට තියෙයි... "

අසිත  -  " අපොයි නෑ හරී හොදයි... උබ එක්ක ඉදලම අපිට ඒක තේරිලා තියෙන්නේ... "

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඉස්කෝලේ ඉවර උනාට පස්සේ ගේට් එක ගාව හිටිය ගඟන හෙට වොලිබෝලේ ප්‍රැක්ටිස් එන්න කතා වෙලා එයාගේ පාට් ටයිම් එක කරන කඩේට ගියා... ඔය අතරෙ ගෙදර යන්න ලෑස්ති වෙලා හිටිය අසිත සර් ඇවිත් ගඟන කෝ කියලා මගෙන් ඇහුව පාර මං ඉතිම් ඇත්තම කියලා දැම්මා...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now