39 part

125 14 0
                                    

කොයි වෙලෙත් පොඩි ඇච්චව අවුස්ස ගන්න මං මැස්සෙක් ගාවගෙන ග්‍රවුන්ඩ් එක වටේ දිව්වේ අදියා මුං දෙන්නට පිස්සු වගේ ලුක් එක්කිං අපි දිහා බලං ඉද්දි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

එල්ලේ තරගය සදහා සහභාගී වන සියලුම සිසුන් පැවිලියන් එක අසලට පැමිණෙන්න... ///

" දැන් යමං.... අම්මොහ් හති යකෝ තෝ එක්ක මේක වටේ දුවලම... "


" මටත්... "

ඇට මැස්සා කිව්ව එකට පරල වෙලා මගේ පස්සෙන් පන්නං ආව ගඟනට පිං සිද්ද වෙන්න මං පැවිලියන් එක වටේ වට දෙකක් විතර දිව්ව එකේ ප්‍රතිපල විදියට හොදටම හති වැටෙද්දි ඇහුනේ එල්ලේ ගහන අයට පැවිලියන් එක ඉස්සරහට එන්න කියලා දුන්න එනව්න්ස්මන්ට් එකක්... හති ඇර ඇර හිටිය ගඟනවත් ඇදගෙන මං අපේ නිවාසෙ එල්ලේ සෙට් එක එකතු කරගන්න නිවාසෙ පැත්තට යද්දි ගඟනත් මගේ කරට අත දාගෙන හති ඇර ඇර ආවේ ඉස්සල්ලා දුවලා මහන්සි නිසා...


" නිසලා කොයි බං ටීම් එක... "


" එකෙක් නෑ පගෝ... ඌ මොන දිල්ලියේ ගිහින්ද දන්නෑ... අනූපමයා ගියා ඌව බලන්න... "


" එනව්න්ස්මන්ට් එකක් දුන්නම එන්න දැන ගනන්න ඕනි මේ යක්කුන්ට කියලා වැඩක් නෑ... වරෙං යන්න අපි ටික... නැත්තං අනිත් කෝච් කාරයා ජාතිය අමතයි මෙතන හිටියොත්... "


" සුදු අයියලා ගිහිනුත් ශෙනූ... "

නිවාසෙට ඇවිත් එල්ලේ ටීම් එක කෝ ඇහුව පාර නිසලා එකෙක් අඩුයි මොන දිල්ලියේ ගිහින්ද කිය කිය හොයද්දි තව කොල්ලෙක් ඇවිත් කිව්වේ අනූපම ඌව හොයං එන්න ගියා කියලා... මුං එනව්න්ස්මන්ට් එකක් දුන්නම එන්න දැනගන්න ඕනි... මටත් හොදටම යකා නැගලා ඉන්න වෙලේ ගඟනත් කිව්වේ අදියලාගෙ ටීම් එක එහෙම ගියා කියලා...
අනූපමයා ඌව හොයාගෙන එයි කියලා අනික් සෙට් එකත් අරගෙන අපි ආවේ පැවිලියන් එක ගාවට...


" ආ මස්සිනේ... එල්ලේ ගහනවා වගේ මේ පාර... "


" ඇයි මස්සිනේ පරදී කියලා බයද... "


" පල පල... එහෙම පරදිනවද මං... දන්නවනේ ආය... එකෙන්ම ආව්... යකෝ... කියන්න දීපං... එකෙන්ම... මං බැස්සම ඉතිං එල්ලේ නතිං බ්‍රෝ... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now