Season 02 ( Our Story )

63 7 0
                                    


උබට යන්න දෙන්නෑ බං මං... අල්ලගෙන හිටපං මගෙ වස්තුව... උබව මං කොහොම හරි බේරගන්නවා...
.
.
.
.
.

තමුසෙට දැන්වත් මාව එපා උනේ නැද්ද මිනිහෝ... මං බැදපු මිනිහෙක්... මට ළමයෙක් ඉන්නවා... ගෑනියෙක් ඉන්නවා... තමුසෙ මට රිද්දන්න කියලා හිතලානම් මගේ අක්කාව කසාද බැදගත්තේ ඒක තමුසෙ අතින් උන ලොකුම වැරදීමක් අසිත මංචනායක...
.
.
.
.
.

අදී... උබ දකින මමයි උබ නොදකින මමයි දෙන්නාගෙන් උබ නොදකින මාව හරියටම තේරුම් ගත්ත දවසට උබට පසුතැවෙන්න වෙයි මගෙ රත්තරං...
.
.
.
.
.

මං හිතන්නෙ මං උඹට ආදරේ කරනවා අහිංස...
.
.
.
.
.

ඇස් පනාපිටම උබ ඒකි එක්ක එහෙම දැක්කත් මට බෑ බං උඹව අමතක කරන්න... මාව පණ පිටින් පිච්චෙනවා වගේ...
.
.
.
.
.

උබ වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ මගෙ ශෙවෝ...
.
.
.
.
.

මං හෙන ට්‍රැකක් කෙලියනේ මේක වෙනම අරන් ඇවිත් මං හිතන්නේ සෑහෙන්න දෙනෙක්ට මේක හොයාගන්න බැරි වෙලා ඔන්න ඒ නිසා ආයෙම මං මේකෙම කතාව අප්ඩේට් කරනවා සහෝලා...

සිදුවූ දෝසයට මාගේ කණගාටුව... 😒

DNS...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now