16th part

267 34 0
                                    


" ready... steady... go... "

" ගඟන කමෝන්... සතියා කමෝන්... "

" උබ මොකෑ අරුංගෙ නිවාසෙට කෑ ගහන්නේ... ඇයි අපේ නිවාසෙ අනික් එවුන් පේන්නේ නැද්ද තොට... "

" අයියෝ බං සතියා මගේ බොක්කෙ ෆිට් එක... ඌට කෑ ගැහුවම ඇගෙන් ඇටයක් යනවා යෑ... "

" අනෙ පලයං යන්න... මේ ඒක නෙවෙයි කාගෙද මේ ස්කූටිය යමංකෝ මාවත් දාගෙන... "

" දැනටම ඒක බුකිං නිසලා මං යනවා ශෙනුවා එක්ක... "

" උබ අපේ නිවාසෙ නෙවෙයිනේ... උබ පලයං උබේ නිවාසෙ එකෙක් එක්ක... "

" නිවාසෙ මොක උනත් ඌ මගේ සහෝදරයා ප#... මගුලක් කියවන්න එපා.."

" උබලට අපිව තමා දාගෙන යන්න බැරි... පුහ්... මං යනවා යන්න... "

" අඩේ නිසලට කේන්ති ගියාද... "

" ඕකගෙ හැටි බං ඔය... කට ඩිංගක් අවුල් උනාට ඕකා හෙන හොදයි... "

" හ්ම්ම්... ඒකනම් ඇත්ත... යමන්ද අපිත්... "

" යමං... දැන් ටිකක් දුර ගිහිල්ලත් ඇත්තෙ... "

සතියට කෑ ගැහුව එකට ආඩපාලි කිව්ව නිසලයා ඇවිත් ඌවත් ස්කූටියේ දාගෙන පලයං කිව්වම අදියා ඇවිත් ඌ කලිංම බුක් කරලා තියෙන්නෙ කිව්ව එකට ගස්සගෙන නිසලයා යන්න යද්දි අදියයි මායිත් ගඟනලාව අල්ලගන්න කියලා ස්කූටිය අරං යන්න යද්දිම ගේට් එක ළග හිටිය නෙතූ මිස් කලන්තෙ දාලා වැටුනා...

" නෙතූ... ඇස් අරපං යකෝ... මොකද උනේ... උදෙත් හොදට හිටියා... "

" මොකද බං උනේ... "

" දන්නෑ බං මං දැන් ආවේ... "

" සර් නෙතූ මිස් වතුර බිබී ඉද්දි කලන්තෙ දැම්මේ... "

" ශෙනුවා වතුර බෝතලේ බිම... "

" ශෙනුවා බොන්න එපා... "

" මේකට මොනා හරි දාලා... "

" ගඟන... // "

" ආ පොඩි මස්සිනා... කොහෙද මේ යන්නේ... "

" අහකට වෙයන්... හු##... "

" යකෝ මූ මගෙම ස්කූටිය අරගෙන මටම කුනුහරපෙන් බැනගෙන යනවා... පුහ්... "

ස්කූටිය අරං ගේට් එකෙන් එලියට ආව අදියයි මායි දැක්කෙ කලන්තේ දැම්ම නෙතූ මිස්ව... අසිත සර් නෙතූ මිස්ගේ කම්මුලට තට්ටු කර කර සිහිය ගන්න හදනවා වගේම වටේම විහඟ අයියායි, නෙතූ මිස්ගේ අයියායි, තෙරුණි මිසුයි ඒ අස්සේ නිසලත් හිටියා...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now