Beginning

2.9K 226 11
                                    

Hi මගේ යාලුවනේ, And Hi Army 👋🏻,

මුලින්ම කියන්න ඕනි මං wattpad එකේ ඔයාලගේ ලස්සන ලස්සන ගොඩාක් stories කියවලා තියනවා .ඒවා ගොඩාක් ලස්සනයි ,.heart touching , strong ..
ඉතින් මං මුලින්ම thank කරනවා ඒවගේ stories වලින් අපි අතරට ඇවිල්ලා සමාජයට මොනාහරි දෙයක් දෙන්න try කරන අපේ author ලට.

මං ගැන කිව්වොත් , මං reader කෙනෙක් විදියට අලුත් නොවුනත් ,Author කෙනෙක් විදියට මේ මගෙ පලවෙනි story එක .ඉතින් ඔයාලගෙ support එක මට ගොඩාක් වටිනවා.

Story එක හොදයි කියලා හිතෙනවා නම් like (👍)කරන්න . ඔයාලට හිතෙන ඕනි දෙයක් comment කරන්න .මං හැමෝටම reply කරනවා. ගොඩාක් වැරදි ඇති මොකද මේ මගෙ පලවෙනි එක වගේම අත්දැකීම් ගොඩාක් අඩුයි. මං ආසයි මගේ readers ලගෙන් story එක ගැන ඔයාලගෙ අදහස් දැනගන්න . Please support me & I 💜 U

luvgukv_123

Ok. Let's JUMP..

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now