Chapter 41

717 152 88
                                    


  ඈත ඉර නොපෙනුනත් භාගෙට එළිය වී තියන පාන්දර පරිසරය මැදින් හමාගෙන එන ප්‍රබෝධමත් හුලං පොද නිරුවත් සිරුරු හතරක් එකවැර සිප ගත්තා . දැනෙන සීතලට ටේහියුන්ගෙ උනුහුමට තව තවත් ජන්ග්කුක් ගුලි වෙද්දී යුන්ගිගේ උනුහුමේ හිටපු ජිමින් හෙමින් හෙමින් ඇස් අරින ගමන් පාන්දර වටපිටාවට ඇස් හුරු කරගත්තා .

" යාආආ ... මේ මෝඩ පූසා තාම නිදි.. ඇගේ හැටියටැයි මේ මනුස්සයගේ වැඩ. මගේ පැත්තකට නිකන් අංශභාගේ වගේ. "

ගැඹුරින් ගොරවන ගමන් ජිමින්ගෙ පපුවට අත තියාගෙන හිටපු එයාගෙ කම්මැලී යුන්ගි බෝයිෆ්‍රෙන්ඩ් දිහා බලාගෙන ජිමින් කියවන්න ගත්තා . ජිමින් කියන කිසිම දෙයක් නෑසුනත් යුන්ගි හීනෙනුත් ජිමින් එක්ක ලොකු වැඩක කියලා ජිමින් තේරුම් ගත්තේ යුන්ගිගේ අත් ජිමින්ගෙ පපුව පුරා ගිහින් එක තැනක නතර වුණු නිසා .

" ඊඊඊ... මේකගේ තියන වල්කම. ඊයේ රෑ ඉදන් ඕක උරලා උරලා තාම ඒක දං ගෙඩියක් වගේ . තවත් හොයනවනේ ලැජ්ජාවක් නැතුව.
ඒයි නැගිටිනවා ..... වල් පූස් තඩියා..... "

ජිමින්ගෙ නිපල් එකක් මත හීනෙන්ම තම දබරගිල්ල රවුමට ගෙන යමින් තොල් ලෙවකන යුන්ගිගේ උරහිසක් තදින් හපන ගමන් ජිමින් කෑ ගැහුවා. ඒ සද්දෙට එයාලගේ කාමරේට විරුද්ධ පැත්තේ කාමරේ හිටපු ටේකුක් දෙන්නට උඩ ගිහින් ඇහැරුණේ උදේ පාන්දර මල් වෙඩි පත්තු කරන එකාට හිතින් ආමන්ත්‍රණය කරමින්මයි.

" ආව්ව්..... චිම්.... මොකද වෙලා තියෙන්නෙ ? නිදාගන්නවත් දෙන්නෑනේ අප්පා ඔයා ... "

" නිදාගන්න ඕනිද මගේ පූස් පැටියට ..... ?
තමුසෙට නම් මොකද ඉතින් . මං එපැයි මේවට විදවන්න. තාම ඔතන බකන්නිලන් ඉන්නැතුව මාව උස්සගෙන වොශ් රූම් එකට ගෙනියනවා මෝඩ පූසෝ... "

ජිමින්ගෙ කෑ ගැහිල්ල තවත් වැඩි වෙන්න කලින්ම යුන්ගි ඉනට ටවල් එකක් පටලවගෙන ජිමින්වත් වඩාගෙන වොශ් රූම් එකට ගියා .

ජිමින්ගෙ කෑ ගැහිල්ලට ගැස්සිලා ඇහැරුනත් කාමර දෙක ඈතින් තිබ්බ නිසා ජිමින්ලගේ කාමරේ වෙන කිසිම දෙයක් මේ දෙන්නට ඇහුණේ නෑ . ජිමින් යුන්ගිව ඇහැරවන්න ගිරිය කඩන් කෑ ගහපු සද්දේ නැතිවෙලා යද්දී ටේහියුන්නුත් යුන්ගි වගේම ආයෙත් නින්දට වැටුනේ ඒ කාමරය තුල තුන්වන ලෝක මහා යුද්ධය ආරම්භ කරමින් .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now