Chapter 02

1.3K 255 35
                                    


ජින්ටයි එයාගෙ ඔම්මටයි කුකී ව මුණගැහෙද්දී කුකීට අවුරුදු 3 ක් විතර වගේ තමා පෙනුණේ . ඒ වෙද්දී ජින් ට අවුරුදු 11 ක් වගේ උනා .

ජින් ගෙ ඔම්මා කුකී ගැන , එයාගෙ ඔම්මා ,අප්පා ගැන ත් රහසින්ම හොයන්න උත්සහ කරත් හරිහැටි දෙයක් හොයාගන්න බැරි උනු නිසා කුකී එයාගෙම දරුවෙක් උනා.
ඒ.... ත්......

.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒත් ඇත්තටම ජින්ගෙ ඔම්මා ට කුකී ට ඒ තරම් කාලයක් ආදරේ දෙන්න බැරි උනා. කුකී හම්බෙලා අවුරුදු 2 කින් වගෙ එයාගෙ ඔම්මා හදිසි heart attack එකකින් නැතිඋනා.
.
.
.
.
.

එදා ඉදන් කුකීගෙ ඔම්මා වගේම අප්පා වුනෙත් ජින් හියුන්ග් . දැන් කුක්කට අවුරුදු 20 ක් විතර වෙනව. ඒත් ඉතින් මේකා තාම හැසිරෙන්නෙ අර අවුරුදු තුනේදි හම්බෙච්ච හුරතල් හිම බෝලෙ වගේ..

________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

________________________

ජින් ට අවුරුදු 13 දී කුකීගෙ වගකීම ගන්න උනු නිසා වගේම දෙන්නටම ජීවත් වෙන්න ඕනි නිසා ජින් තීරණය කරා Restaurant එකක වැඩ කරන්න යන්න .
ජින් එන්න එන්න ලොකු වෙද්දී උයන පිහන වැඩ වලට දක්වපු දක්ෂතාවය හා හැකියාව නිසාම අද වෙද්දී එයා ඒ Restaurant එකේ ඉහළ තනතුරක් හොඹවන පලපුරුදු කෝකියෙක්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now