Chapter 03

1.2K 275 35
                                    


Namjoon කියන්නෙ කොරියාවෙ නමගිය company එකක් උනු " Kim Brothers " ලගෙ CEO . කොල්ලා ටිකක් තද ගතිපැවතුම් තියන ආඩම්බර විදියට ජීවත් වෙන කඩවසම් තරුණයෙක් . ජින් මේ ආඩම්බරයට මුලදි නම් ඒ හැටි කැමැත්තක් දැක්වුවෙ නෑ. ඒත් ඉතින් මේ ආඩම්බර කොල්ලා මුලු ලෝකෙටම ටිකක් දරදඩු මිනිහෙක් වගෙ හැසිරුනත් ජින් ඉස්සරහා මෙයාගෙ හැසිරීම දැක්කොත් හාවොත් හිනා වෙයි..
.
.

අයියා ට දෙවෙනි නෑ මලයත්

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


අයියා ට දෙවෙනි නෑ මලයත්..
වයසින් නම් අවුරුදු 22ක් වගෙ. ඒත් ඉතින් කරන වැඩ වැඩනම් අවුරුදු 30 ක 35 ක මිනිහෙක් වගෙ . කොල්ලා ටිකක් සෙල්ලක්කාර චරිතයක් . ටිකක් කිව්වට හොදටම වගෙ. ඒත් අයියා ඉස්සරහා නම් මීක් නෑ . නමින් Kim Taehyung . ටිකක් තද ,රලු, දැඩි ගතිපැවතුම් තියන අහංකාර, සෙල්ලක්කාර කොල්ලෙක් .
.
.
.
.

අදත් ඒ වගෙ දවසක් ......

At Kings Street ,
10:30 p.m.

" * cough * * cough *
It's been a l..on..g da..y
Without you my ji..mi..n...
* cough *
And I'll tell y..ou.. all about i..t
When I see you aga..in..

* cough *

We've come a long way..
From where we bega..n...
Ohhhhhhh.. * cough *
I'll tell you all about it..
When I see you again ..

Whe..n I s..e.. "

" ඕඕඕඕඕඕඕ... ටේහියොගාආආආ.. ඕක දැන්වත් නවත්ත ගන්නව. මගෙ ඔලුව පැලෙන්න වගෙ.. "
මහපාරෙ හිස් Red wine බෝතලයක් අතේ තියාගෙන එහෙට මෙහෙට වැනි වැනී පාරෙ යන බ්‍රේක් නැති ගැරඩියා දිහා බලාගෙන ජිමින් කෑ ගැහුව.

( බ්‍රේක් නැති ගැරඩියා කිව්වෙ ටේහියුන්ට හරිතේ... )

"Ohhhh jiminaaaaa .... මගෙ කොටෝඕඕ..
Cool down darling . Just have a fun.. " ( drunkenly )

"STAY with ME"|| taekook ( ✔️ )Dove le storie prendono vita. Scoprilo ora