Introduction

2.4K 289 16
                                    

💥The content is concise 💥

Top : tae
Bottom: kook

Lot of love, happy moments..

Sad, break up,

Jokes..

18+

Other ship: yoonmin, namjin, vmin

Ending pending .... ( happy or sad )

____________________________________________

I invite you to read my story..

💯 Should be considered 💯

I love BTS & also respect.

I used Bts members' names are for characters only. There is no connection between this story and their real life.

A fictional story by authori...

luvgukv_123

____________________________________________

Jeon jungkook
Age 20

ජීවිතේ යම් තැනකදී හමුවූ පුද්ගලයෙක් වෙනස් කරන්න උත්සහ දරන අහිංසක කටකාර කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජීවිතේ යම් තැනකදී හමුවූ පුද්ගලයෙක් වෙනස් කරන්න උත්සහ දරන අහිංසක කටකාර කොල්ලෙක්. ආදරයට වෛර කරන කොල්ලෙක්ට ආදරේ කරන්න උගන්නන මේ අහිංසකයට තමන්ගේ ආදරේ හිමිවේවිද... ?

Kim taehyung
Age 22

ටේහියුන්ට අනුව නම් ජීවිතේ කියන්නෙ සෙල්ලමක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේහියුන්ට අනුව නම් ජීවිතේ කියන්නෙ සෙල්ලමක්. අපි කරන්නෙ ඒ ගේම් එක ප්ලේ කරන එක.

ආදරේ හෙව්වත් ආදරේ හමුවුණේ නෑ . ඒ නිසාම ද ඔහු ආදරේ ට වෛර කරන්න ගත්තෙ. නැත්තම් ඔහුගේ ජීවිතයේ ඔහුටත් හොරා වැලලුණු තවත් කතාවක් තියනවද... ?

ඔහුව කවුරුන් හෝ වෙනස් කරාවිද.. ?

ඔහු ඇත්තටම වෙනස් වේවිද... ?

Kim seokjin
Age 28

එක අම්මගේම කුසෙන් ඉපදෙන්න ඕනිද සහෝදරයෝ වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක අම්මගේම කුසෙන් ඉපදෙන්න ඕනිද සහෝදරයෝ වෙන්න.
නෑ ... එහෙම කොහෙවත් ලියවිලා නෑ ...

ජින්.. එයා තමා ඔහුගේ ජීවිතේ. කාත් කවුරුත් නැති කොල්ලෙක්ට ආදරේ උතුරන්න දුන්නේ මොහුයි.

ජින් තමා ඔහුගේ පලවෙනි ගුරුවරයා ආදරයට ආදරේ කරන්න උගන්නපු.

Kim namjoon
Age 26

අහංකාර මල්ලිගේ අහංකාර අයියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහංකාර මල්ලිගේ අහංකාර අයියා . Kim Company එකේ CEO .

ආදරය ගැන නොදන්න ඒ කොල්ලා තමන්ගේ අයියට ආදරේ කරනවා.

ඒකත් එක්තරා ආදරක්.


මොවුන් ඇරඹූ මේ කතාව කෙසේනම් අවසන් වේවිද...

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now