Chapter 01

1.8K 273 29
                                    

Hi යාලුවෝ හැමෝටම ..
ඔන්න මං වැඩේට බහින්නයි යන්නෙ..

Plz එකම එක like එකකින් හරි මට support කරන්න ..

Ok.. Let's goooooooo.. 👇🏼📖

****************************************

****************************************

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එදා හොදටම වැස්ස දවසක් . අනේ ඉතින් එයාලගේ දග බෝලෙට නම් ඒ කිසිම දේක ගානක් නෑ . ඔව් ඒ තමා එයාලගේ දග බෝලෙ . නමින් ජියොන් ජන්ග්කුක් . කොල්ලා දගයා වගේම හිතුවක්කාර යි. චූටි දවස් වල ඉදන් හැදුනේ එයාගෙ හියුන්ග් ලග.

"කුකී... පේන්නෙ නැද්ද වහිනවා කියලා. ඇතුලට එනවා ළමයෝ .... "

" මං දැන් සැරයක් කිව්වා ඇතුලට එන්න ජන්ග්කුක් .."

" අයියෝ හියුන්ගියෝ...... ........ .....
මං තෙමෙන්නෙ නෑ අනේ.. ඔය බෙලෙක්කෙ වහගන්න... "

" ජන්ග්කුකාආආආආආආආආආ.... "

_______________________

ඔව් ඔව් ඒ තමා ජන්ග්කුක් ගේ හියුන්ග් .නමින් සොක්ජින්. ආදරේට කවුරුත් කිව්වෙ ජිනී කියලා.
ඒ... ත්....

ජන්ග්කුක් ගේම හියුන්ග් කිව්වට ඇත්තම කතාව ඒ එකම ඔම්මාගෙ දරු පැටව් නම් නෙමේ...

________________________

FLASHBACK

17 years ago..

ඒ සෝල් වලට අවුරුද්දේ හිම වැටෙන පලවෙනි දවස් ටික. සොක්ජින් හිටියේ එයාගෙ ඔම්මත් එක්ක මිදුලේ හිම බෝල සෙල්ලම් කර කර..

"ඔම්මාආආආ.... මං මේකෙක් හැඩුවා.. "

"මේකෙක් ?????????? ඒ කවුද මගෙ පැටියෝ ?
ජින්ගෙ ඔම්මා ඇහුවා.

"මේකෙක් අනේඒඒ මෙකෙක් "
ජින් හුරතල් වෙවී එයාගෙ ඔම්මට පෙන්නුවේ එයා හදපු snow man ව .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now