දෙවන පරිච්ඡේදය

400 39 5
                                    


මට තිබ්බ හොඳම ඇදුම වුණ සුදු ශර්ට් එකයි කළු කලිසමයි ඇදගත්ත මම රස්සාවට ගියේ බොහොම කැමැත්තෙන්. job එකට තව දෙන්නෙක් select වෙලා තිබ්බා.
මං ගිය ගමන් ඒ දෙන්න දිහා බැලුවා. ඒ දෙන්නත් බයෙන් වගේ මං දිහා බලලා හිනා උනා. මට ළගට ගිහින් කතා කරන්න ඕනි උනා. මොකද මං ටිකක් කලබලෙන්, බයෙන් හිටියේ. ඉතින් ළගට ගියා.
❤ මං ආවේ මෙතන අලුත් ජොබ් එකට. මං ශාන්.
🧡 අහ්. අපිත් ආවේ ඒ ජොබ් එකටමයි. මං ශින්.

💜️ මං චෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜️ මං චෙන්.

මං හරිම සතුටින් ඒ දෙන්නත් එක්ක කතා කලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං හරිම සතුටින් ඒ දෙන්නත් එක්ක කතා කලේ . කාලෙකින් යාලුවෝ ලැබුන නිසයි. කොලේජ් එකේ යාලුවෝ කැම්පස් යන නිසා මට යාලුවෝ හිටියේ නැති තරම්. ටිකකින් ඒ coffee shop එකේ මැනේජර් මහත්තයා අපිව room එකකට එක්කන් ගියා. Coffee shop එකේ වැඩ කෙරෙන පිළිවෙල කියලා දුන්නා.

මුල් සතියේ අපිට පළපුරුදු කෙනෙක් එක්ක ඇණවුම් භාර ගන්නත් ඒවා හරියට serve කරන හැටිත් කියලා දුන්නා.
ඒක තමයි training එක.
හරියටම උදේ 6.30ට coffee shop එක අරිනවා. එතන ඉදන් එන customers ලට serve කරන්න තමා තියෙන්නේ.
මාව training කරන්න වැටුණේ ඈන් කියලා ලස්සන වේටර්වරියට. එයාට 24ක්.
එයා හරිම හොද කෙනෙක්. එයා මට හොදට පැහැදිලිව හැමදේම කියලා දුන්නා.

 එයා මට හොදට පැහැදිලිව හැමදේම කියලා දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💛 බලන්නකෝ මං train කරන්නේ හා පැංචෙකුටනේ.
ඈන් අනිත් අයට මාව පෙන්නලා එහෙම කියද්දි මට නම් ලැජ්ජත් හිතුනා. අනිත් පළපුරුදු කට්ටිය මගෙ දිහා හොදට බැලුවා.
💛මේ ඔයා හිනාවෙන්නකෝ.

මං හිනා වුණා.

ඇත්තමයි ඈන් එයා බනී කෙනෙක් වගේ තමයි.
එහෙම කියලා කට්ටියම හිනා වුණා.
අපේ table වලට customers ලා නැති වෙයිද මන්දා. හැමෝම මේ බනියා බලන්න යයි. 😂
කීප දෙනෙක්ම එහෙම කිව්වේ හිනා වෙවී.

මං ඈන් අක්කාගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. සතියක් තිස්සෙම එයා එක්ක එකතු වෙලා ඇණවුම් භාර ගත්තා.

මේ කාලේ හරිම සාමකාමීව ගෙවුණේ මං හොදින් අවධානෙන් මගේ වැඩ ටික කළ නිසයි . අනිත් එක coffee shop එකේ සියලු දෙනා මාත් එක්ක හරි ලෙන්ගතුව වැඩ කළා.

සතිය ඉවර උණ ඉරිදා අපිට tables බෙදලා දුන්නා. සදුදා ඉදලා තනියම වැඩ කරන්නයි තියෙන්නේ.

මට tables දෙකක් හම්බුණා . එකක් coffee shop එකේ වීදුරු ජනේලේ අයිනෙම තියන table එක . අනිත් එක coffee shop එකේ මැද තියන table එක.
.
.
.
ඔන්න ඉතින් සදුදා දවසත් උදා උනා. මගේ පපුව නම් එකසිය ගානට වැඩ. මොකද අද මං තනියම customer කෙනෙක් handle කරන්නයි යන්නේ.
දැන් උදේ ඉදන් බලන් ඉන්නේ. තාම කවුරුවත් මගේ table වලට ආවේ නෑ. මං table දෙකම හොදටම clean කළා.
.
හරියටම උදේ 9.00යි. ටිකක් අමුතු පෙනුමක් තියන ගැහැනු කෙනෙක් ඉස්සරහා දොරින් ඇතුලු උනා. එයා කෙලින්ම ගියේ මගේ table එකට. ඒකත් coffee shop එකේ මැද table එකට.

.

මං මෙනු card එකත් අරන් එතනට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
මං මෙනු card එකත් අරන් එතනට ගියා.
❤ Good morning Madam.
👽 Good morning. මට චොක්ලට් කුකීස් එක්ක vanila coffee එකක්.
❤ ok madam.
මට පුළුවන් උපරිම විදිහට මං coffee එක සර්ව් කරා.
👽මේ දරුවා අලුත් නේද?
❤ඔව් මැඩම්.
👽 ලබන සතියේ මං මේ කොෆි ෂොප් එකට එද්දි මේ ශොප් එකේ නම වෙනස් වෙලා තියෙයි. දෙයක් කියන්නද?

මං බලන් හිටියේ පුදුමයෙන්. මට හිතාගන්න බැරි උනා.

👽 ඔය හිනාව වාසනාව අරන් එනවා. ඒ වගේම නපුර වෙනුවෙන් අත වනනවා. වෙනස් නොවෙන්නෙක් වෙනුවෙන් බලාපොරොත්තු බැදගන්නවා. ඒ වගේම මරණයක් නැති මරණයක් වෙනුවෙන් පාර කියනවා.. .....










.
.
.

මොකක්???

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකක්??? ....බලමුකෝ මොකක්ද මේ කිව්වේ කියලා... ඊලග කොටසින් හමුවෙමු.😍
කියවලා comment එකක් දාගෙනම යමු❤

හුස්මWhere stories live. Discover now