46 වන පරිච්ඡේදය

145 25 18
                                    


ෂෝ එක ඉවර වුණාට පස්සේ අපි ඇඳුම් මාරු කර කර ඉන්න අතරේ මං ඉන්න රූම් ශෝන් ආවා.

👱ශාන් අපේ Ceo සර් ඔයාට එන්න කියනවා.  එයාගෙ room එකට යන්න. ඉක්මනට යන්න. 

මට යම්දෝ නොයම්දෝ කියලා සැකයක් ඇති වෙද්දී මගේ ෆෝන් එකට  මැසේජ් එකක් ආවා.

......................................................................


🦸‍♂️ පට්ට ලස්සනයි ඈ...  අපි පල්ලෙහා ඉන්නවා . වයිෆිත් ඉන්නවා👿. වැඩ ඉවර වෙලා එන්න.

මැසේජ් එක කියවපු මට හිනා ගියේ නොදැනුවත්වමයි. ඩැනී අයියාට නම් පිස්සු.

ඒගොල්ලොත් ඉන්න එකේ බයවෙන්න ඕන නෑ. ගිහින්ම බලමුකෝ. Ceo කාරයාට මොනවද කියන්න තියෙන්නේ කියලා.

ලිෆ්ට් එකේ අටවෙනි තට්ටුවට ගිය මම Ceo ගෙ room එකේ දොරට තට්ටු කලා.

🥷 Come in.

❤ excuse me සර්.

🥷 ඔහ්... හෝ... මිස්ටර් ශියාඕ ශාන්.  My lucky Champ.  come in . come in. බය නැතුව ඇවිල්ලා ඉඳ ගන්න.

හරිම ලස්සනට හිනා වී ගෙන Ceo සර් මට ඔහුගේ මේසෙ ඉස්සරහාම පුටුවක් පෙන්නලා ඉඳගන්න කිව්වා. ඔහු හරිම ප්‍රසන්නයි. ඒවගේම හරිම කාරුණිකයි. මට ඒ වෙලේ එහෙම හිතුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
















බොරුවටනේ මං බය වෙලා ආවෙ.  ඒ වගේම Ceo  කෙනෙකුට තියෙන්න ඕනි කඩවසම් පෙනුමත් ඔහුට නොඅඩුවම පිහිටලා තිබුණා.  ඒත් එයා මාව බය කරන්න නෙමෙයි කතා කරේ.  යාලුවෙක් එක්ක කතා කරනවා වගෙයි කතා කරේ.ඉතිං මාත් කිසිම අපහසුවක් නැතුව කතා කළා.

🥷 ඉතින් ශාන් කොහොමද?

❤ හොඳින් සර්.

🥷 අපේ ආයතනයේ කට්ටිය ශාන්ට උදව් කරාද?

හුස්මWhere stories live. Discover now