21 වන පරිච්ඡේදය

193 40 13
                                    

මොන  හේතුවට ද කියන්න මම නම් දන්නෑ. ඒත් මං හොඳට ම අඬනවා. පොලිසිය තුළ එකම කාල ගෝට්ටියයි. මම එද්දි නම් හිතුවේ මට හොදටම ගහයි කියල.

ටික වෙලාවකින් එතනට ගෑනු කෙනෙක් ආවා.

දිමිත්‍රි යැං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දිමිත්‍රි යැං.   අවුරුදු 30

💃  ඊබෝ අන්තිමට හම්බවෙන්න ගිය කෙනාව අරගෙන ආවා ද?

මං හිතන්නේ එයා මං ගැන තමයි ඇහුවෙ.

👮️ ඔව් මැඩම්.

💃 අනිවාර්යෙන්ම එයා මේකට සම්බන්ධ ඇති.

👮️ අපිට එහෙම කියන්න බෑනේ මැඩම්.

💃 ඊබෝ කවදාවත්  guards ලා අරන් යන්නැතුව ඉන්නෙ නෑ.  හොඳට වද දීලා ප්‍රශ්න ඇහුවද?

👮️ එහෙම වද දෙන්න දෙයක් නෑ මැඩම්. ඒ ළමයා දන්න සේරම කිව්වා. අනික ඒ දේවල් ඇත්ත.

💃 ඒ කියන්නේ ප්‍රශ්න කළේ නැද්ද?

ඒ ගෑනු කෙනා හයියෙන් හයියෙන්  කෑ ගහන්න පටන් ගත්තා.
අන්තිමට ඇවිත් මං ගාව නතර වුණා.

💃  How.. cheap  shit.

ඒ ගෑනු කෙනා මං ගාවට ඇවිල්ල එහෙම කිව්වාම මට මං ගැනම දුක හිතුණා.

💃 මං අංකල්ට inform කරන්නම්කෝ. මේ වගේ සතෙක් ගෙන් වත් දෙකක් ඇනලා ප්‍රශ්න අහන්න බැරි පොලීසියක් මේ පැත්තෙ තියෙන්නෙ කියලා. 

අනේ ඒ හැමෝටම මාව පේන්නෙ සතෙක් වගේ ද?

💃 තමුන් දන්නවද මං කවුද කියලා.

මම නෑ කියන්න ඔලුව වැනුවා.

💃 මම තමයි වන්ග් ඊබෝගේ ෆියොන්සේ.
බෝණිකි මූණක් තිබ්බට වැඩක් නෑ.  තමුසෙල  වගේ උන් හිතාගෙන ඉන්නවා ඊබෝ දවසක් දෙකක් එක්කන් ගියා කියලා සේරම හරි . ඊබෝගේ සේරම ගත්තහැකි කියලා. ඊබෝ තමුන්ලා වගේ උන්ට එක gun shot එකයි නාස්ති කරන්නෙ. ඒක නිසා ජීවිතේට ආදරයක් තියෙනවා නං ආයෙ ඊබෝ ඉන්න පැත්තක් වත් බලන්න එපා .

හුස්මWhere stories live. Discover now