28 වන පරිච්ඡේදය

161 28 3
                                    

💂What ?

👮️ සර් ඒ වයසක ගෑනු කෙනා සර්ව අඳුරනවා කිව්වා.

💂 කෝ දැන් එයා?

👮️ සර් පැමිණිල්ල ලියන officer ලඟ sir එනකං බලන් ඉන්නවා.

💂 හරි. යන්.

rayan දුවගෙන වගේ ගියේ වෙන්න යන දේවල් ගැන ඉව වැටිලා වගේ. එයා දැනගෙන හිටියා ශාන්ට මෙහෙම දෙයක් වෙයි  කියලා.

රයන්ව දැක්කම හිතේ ශක්තියෙන් ඉඳගෙන හිටිය ආච්චි නැගිටලා රයන් ගාවට දුවගෙන ආවා.

👵 ශාන් මං උදේ නැගිටිද්දිත් ගිහින්.  එයාගේ යාලුවෙක් ගෙදර ආවා 10ට විතර.  එතකොටයි මම දන්නෙ එයා කැෆේ එකට ගිහින් නෑ කියලා.

💂 ආච්චි කලබල නැතුව ඉඳ ගන්නකෝ.

රයන්ට ඕන වුණා ආච්චිගෙන් හරි විස්තරය දැනගන්න. ඒත් ආච්චි කලබල නිසා කියන කරුනු පැහැදිලි නෑ.

💂ආච්චි දැන් කැෆේ එකට ගිහින් බැලුවා ද?

👵 ඔව් පුතා. ඒගොල්ලෝ කිව්වා shan අද වැඩට ආවෙ නෑ කියලා. එයා කලින්ම නිවාඩුවක් දාලා අද. නිවාඩුව දැම්මට හේතුව කියලා නැහැ.

💂 එහෙනම් එයා යාළුවෙකුගෙ ගෙදර ගියා වෙන්න බැරිද?

👵 එයා මට නොකියා ගියේ ඇයි? අනික එයාට ගෙදර යන්න තරම් යාලුවෙක් හිටියේ නෑ. ඒ දරුවා ඉතින් තනියමනෙ හැදුනේ ඔයා දන්නවනේ පුතේ.

💂 හරි මට ආච්චි කියන්න එයා මොකද්ද ඇදන් ගියේ කියලවත්?

👵 මට හොයන්න බෑ පුතේ.  හැබැයි ඊයේ එයා රතුපාට හූඩියක් එයාගෙ පුටුව උඩ තියලා තිබ්බා .

💂ආච්චි උදේ නැගිට්ටේ කීයට විතරද?

👵 මම නැගිටින්ඩ ඇත්තෙ නමයට විතර පුතේ. වෙනදත් එයා මාව  නැගිට්ටවන්නෙ නැහැ.

💂 හරි මම  එයාගේ යාලුවන්ගෙන් අහල බලන්නං.

👵 අනේ පුතේ මගේ කොල්ලට කරදරයක් නැතිව ඇති නේද?

💂 නෑ ආච්ච කලබල වෙන්න එපා. shan හොඳින් ඇති. තාම පැය 24 ක් වත් ගිහින් නෑනෙ ආච්චි. අනික එයා නිවාඩුවක් දාලා නේ ගිහින් තියෙන්නේ.

👵අනේ දරුවෝ මට හරිම බයයි.

💂 බයවෙන්න ආච්චි මං ඉන්නවනේ. අපි ශාන්ව හොයා ගමුකො.

හුස්මWhere stories live. Discover now