25 වන පරිච්ඡේදය

165 31 7
                                    

👤so .. so... this is too much interesting.
වන්ග් ඊබෝ එක contact එකක් වෙනුවෙන් sim එකක් use කරනවා. ඒ වගේම  ඒ phone එක නැති උණාම අලුත් sim එකක් ගත්තත් පරණ number එකම ගන්නවා.

ඒත් ඉතින් ඔයා පරක්කුයි ඊබෝ.මං ළග ඔයාගෙ baby ගේ number එක තියනවා.
මං ලස්සනට ඒ තුරුම්පුව පාවිච්චි කරන්නම්. මොකද මගේ ආදරේ නැති කරලා ඔයාට සතුටින් ඉන්න දෙන්න කොහොමවත්ම බෑ  මිස්ටර් වන්ග්.

....................................................................

ලොකු සෙනගක් අතර කැපිලා පේන්න නම් ඒකට පාට බොහොම වැදගත්.  මිස්ටර් වන්ග් එන function එකට යන්න අදින්න ගත්තෙ රතු පාට හූඩියක්.
ඒත් එයාට මාව පේන්නේ නෑ.

ඒක ලොකු උත්සවයක් . මං වෙලාවට ටිකක් කලින් එතනට ගියා. Id එක පෙන්නලා එතනට ගියෑකි. මට තියන business එක ගැන අහයි කියලා හිතුණත් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.

බොරු සීයක් විතර මවා ගෙන ගියත් එක බොරුවක්වත් කියන්නේ නැතුව ඇතුළට යන්න පුළුවන් වුණා.  එතන ගොඩක් අය ඇඳලා හිටියේ formal සූට්. කීප දෙනෙක් විතරයි casual ඇඳල හිටියෙ.

ඒක outdoor ceremony එකකට වගේ සරසලා තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒක outdoor ceremony එකකට වගේ සරසලා තිබ්බා.  මොකද ඒ ප්‍රදර්ශනය  විවෘත කිරීමේ උත්සවයත් ඒ එක්කම තිබ්බ නිසා. Exhibition එකක් නිසා මට ඇතුල් වීම පහසු උනා මං හිතන්නේ.

හරියටම උත්සවය පටන් ගන්න වෙලාවට කළු පාට බෙන්ස් එකක් මැදි කර ගත්තු වාහන පේළියක් ආවා.

ම්ම්....ඒ... එයා...

මගෙ හිත ඔන්න ආයෙත් පිස්සු නටන්න ගත්තා. එයා කළු සූට් එකක් ඇදලා හිටියේ. හැමදාම වගේ අදත් එයා හරිම ලස්සනයි. දැන් නම් මගෙ හිතට සහනයක් දැනුනා. මං එයාව ඇස් දෙකට දකිනකල් බයේ හිටියේ. මං නිසා  එයාට අනතුරක් වුණා කියන පසුතැවීම මගෙ හිතම වෙලාගෙන තිබුණා.  මං එයාගෙ ලස්සන බලාගෙනම උන්නා. ඈතින් පේන ඒ රූපෙ හිතට ගෙන ආවෙ නුහුරු හැගීමක්.

හුස්මWhere stories live. Discover now