37 වන පරිච්ඡේදය

200 33 21
                                    


💥💥💥💥Warning 18+ Scene💥💥💥💥




💚 හ්ම්ම්ම්... මල් පොකුරක් ඔයාට එච්චරම වටිනවද? ඇස් වලින් කඳුළු වැටෙන්න තරම්.

❤ ඔව්. මොකද කෙනෙක් තව කෙනෙකුට තෑග්ගක් එවන්නේ ඒ කෙනාගේ සතුට වෙනුවෙන්. තනිකරම ඒ කෙනාව සතුටු කරන්න බලාගෙන. එතන එක මලක් තිබ්බත් මං ගොඩක් සතුටු වෙනවා. මොකද ඔයා එක තත්පරයක් හරි මාව සතුටු කරන්න හිතුව එක ගැන මට ලොකු
සතුටක් දැනෙනවා. ස්තුතියි ඔයාට.

මිස්ටර් වන්ග් මං දිහා බලාගෙන හිටියේ මං කියන දේ අදහගන්න බැරුව වගේ.

එයා මොනවා හරි දෙයක් කියන්න හදනවත් එක්කම waiter boy ආවා.

එයා ගෙනල්ලා තිබ්බෙ මං ආසම කෑම ජාති කීපයක්.  මිස්ටර් වන්ග් මාත් එක්කම කෑම කෑවා. එයා අද නම් සුප් බිව්වේ නෑ. පුදුමයක්. නූඩ්ල්ස් කද්දි නම් කට පිච්චුනා වෙන්න ඕන. අපි හරිම සතුටින් හිටියා.

එයා මට විහිළු කතාවකුත් කිව්වා. ඒක එච්චර හිනා යන්නැති උනත් මං හිනා වුණා. මං කිව්ව විහිළු කතාවට නම් එයා බඩ පැලෙන්න හිනා වුණා. එයා හිනාවෙනකොට හරිම ලස්සනයි.

රෑ හත විතර පහුවෙද්දී එයා ආයෙත් මගේ අත ඉල්ලුවා. මං හිනාවෙලා එයාට මගේ අත දුන්නා.

💚Shall we dance ?

ඒක එයා කිව්වේ නාට්‍යයක් කරනවා වගේ.  මගේ පැත්තට නැමිලා  මට  ආචාර කරන ගමන්. මට හිනත් ගියා. මං හිනාවෙවීම ඔලුව වැනුවා.

❤ Yes, my lord. 😁

එයත් හිනාවෙවී මාවත් එක්කන් ගියා. ඒ වෙනකොටත් ලස්සන සින්දුවක් ප්ලේ වෙමින් තිබ්බා.

Nothing 's gonna change my love for u

එයා මගේ ඉනෙන් අල්ල ගත්ත. මට හිතාගන්නත් බෑ ඒ වෙනකොටත් මං එයාගේ උරහිසින් අල්ලගෙන.

අපි සින්දුව තාලෙට පැද්දුනා. සමහර තැන්වලදී  එයා මාව කැරකෙව්වා. ටික වෙලාවක් නටද්දි මම එයාගේ පපුව හරියෙන් ඔලුව තියා ගත්තා. එයා අත්දෙකෙන්ම මගේ ඉන අල්ලගත්තා. හිතුවේවත් නැති විදිහට එයා ඒ සින්දුවේ වචන මුමුණන්න ගත්තා. ඇත්තටම එයා හිමිට ඒ සින්දු කියනව. එයා හරි සතුටින් හිටියේ.

හුස්මOpowieści tętniące życiem. Odkryj je teraz