42 වන පරිච්ඡේදය

137 23 24
                                    

👩‍🦰මිස්ටර් ශියාඕ ශාන් ඔයා මේ විදියට අතුරුදහන් වෙලා හිටියේ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබා ගන්නද?

❤අනේ නෑ එහෙම දෙයක් නෑ.

👩‍🦰ඔයා දැනටමත් ප්‍රසිද්ධ කෙනෙක් වෙලා ඔයා දන්නේ නැද්ද?

❤ඇත්තටම මං.... ඒ ගැන දන්නේ නෑ..

👩‍🦰ඔයා හුනාන් වලද එතකොට හිටියේ?

❤ඔ..ඔ..ඔව්.

👩‍🦰ඇයි ඔයා හුනාන් වලට ගියේ..?

❤මගේ boy..friend මුණගැහෙන්න.

👩‍🦰කවුද ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්?

❤ආ... මේ...ඩැනියල්.

👩‍🦰 ඇයි එතකොට ආච්චිව දැනුවත් කරලා ගියේ නැත්තේ ඔයා?

❤මේ සම්බන්ධය ආච්චි දැනගෙන හිටියේ නැහැ.ඒකයි..

👩‍🦰 ඒ කියන්නේ ඔයා ආච්චිට හොරෙන් තමයි ගියේ?

❤හොරෙන් කියන්නේ ඉතින්.....

👩‍🦰 ඔව් ඉතින් හොරෙන් කියන්නේ හොරෙන් තමයි. ඒක නිසානේ ආච්චි කම්ප්ලේන් එකක් දාන්න ගියේ.

❤ මේ සම්බන්ධය ආච්චි දන්නේ නැති නිසා මම කියලා ගියේ නෑ. එච්චරයි.

👩‍🦰හැබැයි අපිට ආරංචි වුණේ නම් එහෙම නෙමෙයි.

❤ එහෙනම් කොහොමද ආරංචි වුණේ?

👩‍🦰ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ඔයාව ලිංගික වහලෙක් බවට පත් කරගත්තා කියලයි අපිට ආරංචි වුනේ.

❤ එහෙම දෙයක් නම් මම දන්නෑ.

👩‍🦰 ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනේ මිස්ටර් ශාන්.

❤ ඔ..ඔව් . ඒත් මං ඔය කියන ගින්න ගැන නම් දන්නෙ නෑ.

👩‍🦰 එතකොට මේ මියගිය පුද්ගලයා ගැන ඔයා දන්නේ නැද්ද?

❤ මං දන්න කෙනෙක් නම් නෙමෙයි. එයාගේ මූන අඳුරගන්න බෑනේ.

👩‍🦰 දැන් එතකොට ඔයා කියන්නේ ඔයාගේ ආච්චි ඒ මිනිය ඔයාගේ කියල තහවුරු කළේ නෑ කියලද?

❤ ඔව් ආච්චි පොලිස්ටේෂන් එකට ඊයේ ගිහින් නෑ.කවුරුහරි මේ සිද්ධියට මාව පටලවන්න හදනවා.

👩‍🦰ඇත්තටම මිස්ට ෂාන් මොකක්ද සිද්ධ උනේ කියලා අපිට කියන්නකෝ. ඔයාට මොකද උනේ කියලා ජනතාව දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.

හුස්මWhere stories live. Discover now