38 වන පරිච්ඡේදය

173 28 29
                                    

💥💥  Warning18+💥💥

Sex scene එකක් තියෙන්නෙ ටිකක් අවුල්. අකමැති අය කියවන්න එපා.... plz





එයා මගේ ළඟට ඇවිල්ලා හිමීට මගේ ඇඳුම අයින් කරන්න හැදුවා. ඒත් මට පොඩි සෙල්ලක්කාර වැඩක් කරන්න ඕනි වුණා. එයා මගේ ඕවරෝල් එක ගලවන්න හදද්දි මං එයාගේ කම්මුලට හාද්දක් තියලා දුවන්න පටන් ගත්තා.

💚  ඔහොම ඉන්නවා ශානු.

❤ පුළුවන්නම් අල්ලගන්න බලන්න. 😁

💚 අල්ලගත්තොත් හොඳ වැඩක් කරනවා.

❤ අල්ලයි අල්ලයි මගේ නැට්ට.

💚 ආ එහෙමද? පස්සෙ අඬන්න ලෑස්ති වෙන්න එපා ශානු.

එහෙම කිව්ව එයා මගෙ පස්සෙන් දුවගෙන එන්න පටන් ගත්තා. මං කාමරේ තියෙන බඩුත් පෙරලමින් දුවන්න පටන් ගත්තා. දැන් කාමරේ එකම යම යුද්ධයයි. 😁

එයා මං පස්සේ දුවන් එන්න ගිහිල්ලා එක පාරටම කකුල පැටලිලා වැටෙන්න ගියා.
මං ආපස්ස හැරිලා බලනකොටත් එයා වැටිලා.මට බකස් ගාලා හිනා ගියා.

❤ හූ...හු... අල්ලයි මගෙ නැට්ට...

💚 ඉන්නවකෝ..

එහෙම කියලා එයා ඇඳන් හිටපු ජැකට් ගලවලා විසි කරා.

❤ ඔයා නාකිනේ.. ඔයාට මාත් එක්ක දුවන්න බෑ. හූ..හූ

💚මොකක්?...
මගේ ජීවිතේටවත් ඔය වගේ අපහාසයක් නම් මම විඳලා නෑ. විඳවන්න වෙයි ශානු.

එහෙම කියාගෙන එයා ෂර්ට් එකත් ගලවලා විසිකලා.

අම්මේ... ඒ පැත්ත නම් බලන්න බෑ .. ඒ ඇග..

මං කාමරේ වටේම දිව්වා.

මට හොඳටම හති. ඒත් මෙයා නතර වෙන්නෙ නෑනේ.  එක පාරටම එයා මගේ අතින් ඇදලා ගත්තා.

💚 මං නාකියනේ.. ඒත් ඇයි මේ තරුණ මහත්තයට හති???

මාව පරඬැලක් වගේ ගිහිල්ලා එයාගේ අත් අස්සට හිර වුණා. එහෙමම එයා මගෙ තොල් වලට පාත් වුණා. ඒ සිප ගැනීම නම් කේන්තියෙන් කරපු එකක්. ඒක හරිම ඇග්‍රසිව්. තොල් දෙකම ඉදිමෙන්න එන්න වගේ රිදුනා.

මං එයාගේ කොණ්ඩෙන් අල්ලලා හෙමින් අත ගෑවා. සනීපෙට එයාගේ ඇස් පිය වෙන්න ආවා.  මගේ ඇඟිලි එයාට සනීපයක් ගේනවා කියලා මට එවෙලේ හිතුනා.

හුස්මWhere stories live. Discover now