12 වන පරිච්ඡේදය

205 42 22
                                    

ටික වෙලාවක් එයා දිය ඇල්ල දිහා බලාගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවක් එයා දිය ඇල්ල දිහා බලාගෙන හිටියා. මං හිතන්නේ මං එයා දිහා බලාගෙන හිටියා. එකපාරටම,

💚 මොනවද බලන්නේ???

❤ අහ්.. න්.. නැහැ නැහැ සර් .

බලාගෙනම ඉන්නවා. මාව කන්න වගේ...
හයියෝ.......😫😫

💚 නැත්තෙ මොනවද?

මං බිම බලාගෙනම හිටියා. මගෙ ඇස් වලටත් මොනවා වෙලාද මන්දා..🙄

ඔන්න අර සුවද ළගටම දැනෙන්න ගත්තා. ආයෙත් මගෙ හිත පිස්සු නටනවා දැන්.

මිනිත්තු දෙක තුනක් ගියා. කිසිම සද්දයක් නෑ. මං හෙමින් ඔළුව ඉස්සුවා.

අපොයි....
බලන් ඉන්නවනේ. ඒ හිනාව.
මාව සවුත්තු කරලම දාන්න වගේ කට කොනකින් හිනා වෙනවා.

මං අමාරුවෙන් දිය ඇල්ල දිහා බැලුවා.

මං ආයේ හොරෙන් බැලුවා. දැන් නම් දිය ඇල්ල දිහා බලන් ඉන්නවා. පිළිමෙ වගේ. නිකන් නෙමෙයි කිරිගරුඩ පිළිමයක් ඒක.

❤ සර් අනිත් පැත්තෙ ගාර්ඩ්න් එකක් තියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤ සර් අනිත් පැත්තෙ ගාර්ඩ්න් එකක් තියනවා. ඒ පැත්තට යනවද?

බැරිම තැන මං ඇහුවා.

💚 මෙහෙම හොදයි. නිස්කලංකයි.

❤ okay sir. එහෙනම් මං එහායින් ඉන්නම්.

හුස්මWhere stories live. Discover now