4 වන පරිච්ඡේදය

244 39 6
                                    

🧔'මිස්ටර් වන්ග් ,   thailand වලට තියෙන ෆ්ලයිට් එක 8.45ට තියෙන්නෙ.
දවල් එකට තමයි meeting එක තියෙන්නේ.
සර්ගේ අලුත්ම ජෙට් එක ready fly කරන්න.

💚 ok.

  වන්ග් ඊබෝ. වන්ග් සමූහ ව්‍යාපාරවල තනි අයිතිකරු. තමන්ගේ පරම්පරාවටම අයිති වුණු company තිබුණත් තමන්ගේ ස්ව උත්සහයෙන්ම තමන්ගේ ව්‍යාපාර හදා ගත්ත තරමක් සීතල ගති පැවතුම් ඇති නිහඩ චරිතයක්.වයස අවුරුදු 33. අවිවාහකයි. අතිශය කඩවසම්.

දැන් මේ යන්නේ හොදම කුඩා ව්‍යවසායකයන් තේරීමේ කමිටුවේ meeting එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් මේ යන්නේ හොදම කුඩා ව්‍යවසායකයන් තේරීමේ කමිටුවේ meeting එකට. Mr. Wang තනියම නැගී සිටින ව්‍යවසායකයන්ට අත දෙන්න බොහොම කැමතියි.

👦සර් පොඩි ප්‍රශ්නයක් නේ..

මිස්ටර් වන්ග් ඇහිබැම උස්සා driver දෙස බැලුවේය.

👦සර් ඉස්සරහ ලොකු trafic එකක්. මං හිතන්නේ ලොකු accident එකක් වෙලා. වාහනේ පිටිපස්සට ගන්නත් බෑ.

ලැප්ටොප් එකේ යමක් පිරික්සමින් හිටිය මිස්ටර් වන්ග් අවට බැලුවේය. තමන්ට පාලනය කර ගත නොහැකි  තරහා ඔහු තුළ නැගී එන්නට විය.

වට පිට බැලූ ඔහුට  Hikuan coffee shop එක පෙනුණි. හදිසියේම ඔහුට කෝපි කෝප්පයක් තොලගෑමට සිත් විය.

💚Trafic එක ඉවර උණාම මට cl එකක් දෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💚Trafic එක ඉවර උණාම මට cl එකක් දෙනවා .

👦Ok සර්.

වේගයෙන් දොර වසාගෙන coffee shop එක දෙසට යන මිස්ටර් වන්ග් දෙස බලා driver සැනසුම් සුසුමක් හෙලුවේය. 

Coffee shop එක ඇතුළට ගොඩ වුණ මිස්ටර් වන්ග් මහතාට වීදුරු ජනේලය අසලම මේසයට ඇස ගියේ නොදැනුවත්වමය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Coffee shop එක ඇතුළට ගොඩ වුණ මිස්ටර් වන්ග් මහතාට වීදුරු ජනේලය අසලම මේසයට ඇස ගියේ නොදැනුවත්වමය.

සෑහෙන කාලෙකින් තනියම කෝපි කෝප්පයක් බොන්න අවස්ථාවක් ඔහුට උදා වී තිබුණි. ඔහුගේ හිතට යම් නිදහසක් දැනී තිබිණි. අවට පිරික්සූ ඔහු කෝපි ඇනවුම් කිරීමට වේටර්වරයෙකු එනවාදැයි  බැලීය.

.
.
.


ඔන්න yibo ආවා. කතාව වෙනස් ඉතින්.. කියවලා comment එකක් දාන්න අනේ මෙයා. 😘


හුස්මWhere stories live. Discover now