11 වන පරිච්ඡේදය

223 40 9
                                    

හරි නේ... ඔය කරල තියෙන්නෙ.. මං මටම කියා ගත්තා.

ඒ මනුස්සයට මොනවා වෙලාද මන්දා. යකෙක් වගේ පුපුර පුපුර බලන් ඉන්නවා. ඉතින් මම බය වෙන්නෙ නැද්ද? ඒකනේ මම ඒ පැත්තට යන්න බෑ කිව්වේ. 

දැන් ඉතින් මට එන්න කියලා තියෙන්නේ ඇයි? ඔය dish  එක ශින් ගත්තාම මක් වෙනවද?

මං එහෙම හිත හිත  වන්ග් මහත්මයා ඉන්න තැනට ගියා. ගියා කිව්වට සිහියකින් නම් ගියේ නැහැ.

දැන් ඉතින් එකම නාට්‍යක් එතන .  මොකද හයිකුවන් මහත්තයා මං දිහා බලාගෙන ඉන්නවා.

මං පෝරකයට යවන්න හදන හොරෙක් වගේ එතනට ගිහිල්ලා ඉන්නවා.

shan කිසි දේකට බයවෙන්න එපා. මගේ හිතේ තියෙන උපරිම ශක්තිය අරගෙන  මං මගේ කටහඬ අවදි කළා. අපරාදෙ කියන්න බෑ මං කිසි කෙනෙක් ගේ මූණ බැලුවෙ නෑ. හයි කුවාන් මහත්තයා දිහා විතරයි බැලුවේ. ඔව්. අපරාදෙ කියන්න බෑ එයාටත් බය වෙච්චි මූණක් තමයි තිබ්බේ.මිස්ටර් වන්ග්ගේ නම් අත දිහා බලාගෙන තමයි කතා කළේ. එච්චර චිත්ත ශක්තියක් මට තිබ්බා.🙄

❤ excuse me sir. May i take this dish away??

කිසිම සද්දයක් නෑ.  මං ඒක හින්දා මිස්ටර් වන්ග් ලඟ තිබ්බ ඩිශ් එකට අත තිබ්බා.

💚 How dare you?

❤ Ah.. sir????

💚 I didn't permit u. So How could u take these?

❤ ah...

හරි නේ. දැන් ඉතිං ඔය කළේ? ඉතින් මේ මනුස්සය මොකුත් කිව්වෙ නෑනෙ මං ඇහුවාම. දැන් නේ කියන්නේ ගන්න එපා කියලා. හරි ඉදපංකෝ මාත් කරන්නම් වැඩක්.

❤ Sorry sir. 

එයා මොනවත් කියන්න කලින් මං ටක් ගාලා හයිකුවාන් මහත්තයාගේ පැත්ත හැරුණා.

❤ excuse me sir. May i take this dish?

💙 Yes.

❤Thank u sir.

මම ලස්සන හිනාවක් දුන්නා හයිකුවාන් මහත්මයාට. ඉක්මනටම dish ටික ගත්තා.  මට දැන් තේරෙනවා එයා මං දිහා බලාගෙන ඉන්නවා ලොකූ මකරෙක් ගිනි පිඹිනවා වගේ ඇස්වලින් තරහ පිට පනිනවා.

💙 යීබෝ is there something bother to u?

💚 yeah... i think i' m geting tired. I need some fresh air.

හුස්මWhere stories live. Discover now