49 වන පරිච්ඡේදය

167 32 27
                                    

Wang's pov

නිදාගන්න ආවත් නින්ද යන්නෙ නෑ. ඒ රූපෙම මතක් වෙනවා. ශියාඕ ශාන් නේද නම. බලමු.
හ්ම්ම්ම්...මේ තියෙන්නේ විස්තර.වයස අවුරුදු 23. පොඩි කොලු පැංචෙක්නෙ.  එයා කලින් කොන්ඩේ කපලා ඉඳලා තියෙන්නේ. මොඩලින් කරන හින්ද කොන්ඩේ වවන්න ඇති.
ෂා....මේ තොල් වලට යටින් තියෙන මෝල් එක. මාව පිස්සු වට්ටනවනේ.
ඇයි මේ දැම්මම මට එයා ළගට යන්න හිතෙන්නේ. අපරාදේ ඒ මැගසින් එක හංගපු විදිහටම හංගගන්න කියලා හොයන්නේ නැතුව ඉන්න තිබ්බේ. මේ දැන්ම මට එයාව උස්සගෙන එන්න ඕනි කියලම හිතෙනවා. ඇයි මට ඕන දේ කරන්න බැරි? මට ඕන තරම් සල්ලි තියෙනවා.
ඕන තරම් මිනිස්සු ඉන්නවා. පුළුවන් මට මේ දැන් උනත් එයාව අරන් එන්න. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. එයාට බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?
මේ ඉන්න එකා boyfriend ද?

මොකෙක් හිටියත් එයා මාත් එක්ක යන්න එනවා.  මට එයාව ඕනි.

ඒත් මේ හැඟීම මොකක්ද? එයාව නිකං මට අයිති නෑ වගේ හැගීමක්.  පිස්සෙක් වෙන්න එපා වන්ග් ඊබෝ.
අනික මං එයාව කලින් ඉඳන්ම දන්නවා වගේ හැගීමක්. ඒක මහ ප්‍රශ්නයක් නේ. අනික කයිරෝ මගෙන් මේ මැගසින් එක හැංගුවෙ ඇයි?

ආ...අහ්....මගේ ඔලුව රිදෙනවා. හරිම කැක්කුමයි.
💚 නර්ස්...නර්ස්......අර ටැබ්ලට් එක ගේනවා.

මං එනකම් පරිස්සමින් ඉඳපන් පැටියෝ. එහෙම නොවුනොත් උඹවත් මරලා.. උඹව අයිති කරගන්න එකාවත් මරලම දානවා.

මට උඹව ඕනේ ශානු.....

..........................................


👨‍🦲 ශාන් සර් ..ශාන් සර්...

❤ ඔව් කියන්න.

උදේ පාන්දරම මැනේජර්ගෙන් කෝල් එකක්.

👨‍🦲 සර්ට අද හවසට පොඩි වෙලාවකට  හොටෙල් කැමීලියා එකට ගිහිල්ලා   සයින් කරන්න අලුත් කන්ට්‍රැක් එකක් තියෙනවා.  ඇත්තටම මේක ලොකු කොම්පැනියක්. ඒකෙ ඕනර් එනවා කිව්ව මේ ගැන ඩිස්කස්  කරන්න.

❤ ඒත් අද මට ඒකට යන්න බෑනේ.  අද fashion ෂෝ එකනේ.

👨‍🦲  මම ඒක ඒ ඕනර්ට කිව්වා. ඒත් එයා කියනවා අදම කන්ට්‍රැක් එක සයින් කරන්න ඕනේ කියලා.

හුස්මWhere stories live. Discover now