26 වන පරිච්ඡේදය

187 33 11
                                    

🥴බොස් කේන්ති ගන්න එපා. අයිස් ක්‍රීම් එක කෑවට පස්සෙයි ස්ප්‍රේ කලේ.

🕴️ හ්ම්ම්... කොල්ලට ආයේ කවදා නිදහස් ජීවිතයක් ලැබෙයිද දන්නේ නෑ.

🥴 බොස් කලින් ගෙනාව උන්ට ඔහොම සලකලා නෑනේ.

🕴️ දැක්ක ගමන් කියන්න බැරිද මේ වැරදිකාරයෙක් නෙමෙයි කියලා.

🥴 හ්ම්ම්. ඒක හරි. නිදාගෙන ඉන්නෙ හාවෙක් වගේ. අපේ උන් අල්ලන්නමයි හැදුවේ. ඒත් මං කිව්වා ඊබෝ බොස් අපිව ඉතුරු කරන එකක් නෑ කියලා.

🕴️ ඇල්ලුවනම් ඇගිලි බලන් ඉද්දි ගලවයි.  බොස් වෙනස් වෙන්නයි යන්නේ. ඒක නිසා කොල්ලව පරිස්සම් කරන්න වෙනවා.මට ඒක දැනෙනවා.

🥴 ඕකේ බොස්. එහෙනම් අපි ගියා.

🕴️ හ්ම්ම්. 

......................................................................

💚කයිරෝ මගේ හාවව ගෙනාවද?

🕴️ අහ්..  ඔව් බොස්.

💚එයා සනීපෙට ඉන්නවද?

🕴️ඔව් බොස්.

💚මං තව පැයකින් එනවා. මේ මීඩියාකාරයෝ එක්ක බෑ

පරිස්සමින් තියාගනින්.  අදින් පස්සෙ එයාව දකින්න පුළුවන් මට විතරයි.

🕴️Ok boss.

....................................................

හ්ම්ම්ම්ම්....ම්ම්ම්...ම්ම්..... ඇගපත රිදෙනවා.. මොකද අප්පා.  ඇස් ඇර ගන්නත් අමාරුයි.  හෑ.... මං කොහෙද මේ ඉන්නේ???

මොකද මේ?

මං හිරේ ඉන්නේ ඇයි?

මං හිටියෙ ඇදක. මං කාමරේ දිහා බැලුවාම ඒක හිර ගෙයක්. අනේ... ඇයි මං මෙහෙ?

අනේ කවුරුත් නැද්ද? මාව බේරගන්න.. අනේ.. ඉන්නවදෝ?..... කවුරුත් නැද්දෝ????

මට කෑගහන්න පුළුවන් උපරිමෙන්ම කෑගැහුවා.. කිසිම වැඩක් නෑ.

මං ඉන්න කාමරේ ජනේලයක් තියනවා. ඒකත් මට වඩා ගොඩාක් උඩින්. ඒකටත් දැල් ගහලා. ඒවා කවදාවත් ගලවන්න් පුලුවන් දැල් නෙමෙයි. ඒක ගැලෙව්වත් ඒකෙන් රිංගන්න නම් තලගොයෙක්වත් වෙන්න ඕනි.

දොර යකඩ දොරක්. පොඩි කවුලුවක් තියනවා. ඒකෙන් පේන්නේ ටිකයි. මං කකුල් දෙකෙන් ඉස්සිලා කෑ ගැහුවා.  හැම තැනම තියෙන්නේ මේ වගේ කුටි පේන හැටියට. මං ඉන්නේ බන්ධනාගාරෙද? ඒත් ඇයි????

හුස්මWhere stories live. Discover now