24 වන පරිච්ඡේදය

207 32 4
                                    

කලින් දවසෙ වෙච්ච කිසි ම දෙයක් මතක නැතුව ස්වේන් නැගිට්ටා. එයා ඉන්නේ එයාගෙ ගෙදර නෙමෙයි.  එයා වටපිට බලද්දි දැක්කෙ ලස්සන වීදුරු ජනේලයක්. කලින් දවසේ ක්ලබ් එකේ සින්දු කියන්න ගිය විදිය නම් එයාට මතක් උනා. ඒත් එයා කොහෙද මේ ඇවිත් ඉන්නේ කියන එක නම් එයාට අමතක උනා. බාත්රූම් එකෙන් ඇහෙන ශබ්දය නතර වෙනවාත් එක්කම එයා තේරුම්ගත්ත එයා කාත් එක්ක හරි තමයි ඊයේ රෑ ඉඳලා තියෙන්නෙ කියලා.  මොකද එයාගේ උඩ ෂර්ට් එක මේ වෙනකොට අතුරුදහන් වෙලා තිබ්බා.

හයිකුවාන් උදේම වොෂ් එකක් දාගෙන towel එකත් ඇඳගෙන එළියට ආවා. එයා දැකකා පුදුමෙන් බලාගෙන ඉන්න ස්වේන්ව.

ස්වේන් බය වෙච්ච පාර  ඇඳේ උඩට උඩට යන්න පටන් ගත්තා.

💙 ස්වේන් good morning!

💖  ..... න්.... ඔ..ඔ.ඔයා ඇයි මේ room එකේ.

💙 අහ්..  මේක මගේ ගෙදරනේ. මම මේ රූම් එකේ ඉන්නේ නැතුව වෙන කවුරු ඉන්නද?

💖 න්...නෑ ..මන් මේ කියන්නේ ඇයි මං මෙහේ ඉන්නේ? අනික මොකද්ද ඊයේ රෑ සිද්ධ වුණේ?

💙 මම නේ ඔයාගෙන් එහෙම අහන්න ඕන???
හයිකුවාන් සිනාමුසු මුහුණින් එහෙම කියාගෙන ඇඳේ අනිත් ඇදේ අනිත් පැත්තෙන් වාඩි වුනා.

💖 ඒත් මට මතක නෑනේ මොකද්ද උනේ කියලා?

💙 ඒ වගේ රසවත් සිද්ධි අමතක කරන්න හොඳ නෑ. අපරාදේ.  සේරම අමතක උනා ද?

💖 අහ්.. මොකක්???

💙 මට පුළුවන් ඕන නම් මතක් කරලා දෙන්න. step by step කලහම මතක් වෙයි.

එහෙම කියලා ස්වේන්ගේ පැත්තට නැවුණා .

💖 අනේ... නෑ.. එපා...

💙 බයවෙන්න එපා . බොරුවට. බොරුවට. හැබැයි ඉතිං ඔයා කරපු දේවල් මතක තිබ්බනං ගොඩක් හොඳයි.

💖 හ්ම්.. නෑ... අනේ..

💙වොශ් එකක් දාගෙන යන්. මම උදේ කෑම arrange කරන්න කිව්වා.

💖 අහ්..  අනේ..

💙 ඇයි?

හයිකුවාන් නැගිට ගොස් කබඩ් එකෙන් ඇඳුමක් ගන්න අතරේ හැරිලා ඇහුවා.

💖 අපි අතර මොකුත් උනාද?

💙 දන්නේ නෑ..

ආයේ එයා කබඩ් එක දිහා හැරිලා ඇඳුම් තෝර තෝර උන්නා.

හුස්මWhere stories live. Discover now