45 වන පරිච්ඡේදය

136 24 14
                                    

ඒත් මගේ හදවත දන්නවනේ. මට ඒ හොඳටම ඇති. එහෙම හිතලා මං ෆෝන් එක බලද්දි මම දැක්කෙ එයාගෙන් msg එකක් ඇවිත්.

💚ජීවත් උනා ඇති කියලා හිතනවා නම් තව කාව හරි hug කරපන්. උඹ hug කරනවා කියන්නේ ඌට මේ ලෝකේ අපායක් වේවි. ඒක නිසා කල්පනාවෙන් ෂානු. මම කොහේ හිටියත් මගෙන් වෙන බලපෑම නවත්තන්න බෑ . 
.......................................................

At enchanted Agency

ඒක උස බිල්ඩින් එකක්. මම ලොකු හුස්මක් ගත්තා. මට පුළුවන් වෙයිද මේ වැඩේ කරන්න. මොනවා වෙන්න හරි කියලා මම ආච්චත් එක්ක ඇතුලට ගියා. receptionist හිටිය ගෑනු ළමයා මාව දැක්ක ගමන් අඳුර ගත්තා.

👩‍🦱 Good morning Mister shan.

❤ Good morning Miss...

👩‍🦱 මම ක්ලාරා

❤ ඔ..හ්.. ක්ලාරා.

👩‍🦱 Mr.shan මෙතනින් ඇතුලේ රූම් එකට යන්න. manager වගේම ඔයාගේ trainerත් ඉන්නවා එතන. ඔයාට ඔයාගේ ආච්චිව මෙතනින් තියලා ගිය හැකි

❤ Ok තැන්ක් යූ ක්ලාරා.

හැමෝම මාව අඳුරන එක නම් තරමක් හොඳයි. නැත්නම් වෙනදට මං මාව අඳුන්වල දීල කොච්චර දේවල් කරන්න ඕනද?

👵 පුතා යන්න. මම පැයක් විතර ඉඳලා යන්නම්.

මං ආච්චිටත් හිනාවක් දීගෙන ක්ලාරා පෙන්නුව ඔෆිස්  රූම් එකට ආවා.

හරිම නිස්කලංක තැනක තමයි ඒ රූම් එක පිහිටලා තිබ්බේ. මං ඇතුලට යද්දිත් දෙන්නෙක් වාඩිවෙලා කතා  කර  හිටියේ. එක්කෙනෙක් මැනේජර් අනිත් කෙනා වෙන්නැති මගේ trainer. දෙන්නම මාව දැක්ක ගමන් ලොකු හිනාවක් මුහුණට ආරූඪ කරගෙන කතා කරන්න පටන් ගත්ත.

🧔‍හෙලෝ මිස්ටර් ශාන්.  අපි මේ බලන් හිටියේ ඔයා එනකම්.

❤ ආ...සොරි මං පරක්කුද සර්?

🧔‍ අපෝ නෑ. You are on time.  එන්න. ඉස්සෙල්ලාම ඔයාට මං මාව අඳුන්වලා දෙන්නම්. මම සෙඩ්‍රික්. මේ ඉන්නේ ඔයාගේ ට්‍රේනර් mr. ශෝන්.

👱 හෙලෝ මිස්ටර් ශාන්. nice to meet you.

❤ හෙලෝ මිස්ටර් ශෝන්. nice to meet you too.

🧔‍ඉතින් ඔයා අපිත් එක්ක කන්ට්‍රැක් සයින් කරේ අවුරුදු දෙකකට නේ. ඉතිං අපි ඉස්සරහට සහයෝගයෙන් වැඩ කරමු. එහෙනම් mr ශෝනට බාරයි ඔයාව.

හුස්මDonde viven las historias. Descúbrelo ahora