22 වන පරිච්ඡේදය

205 35 13
                                    

Shehinai ක්ලබ් එකේ සින්ග් කරන්න ගිය ස්වේන් හිටියේ හොඳටම හිත පෑරිලා.  මීට අවුරුද්දකට විතර කලින් එයා කැමැත්තෙන් ඉදපු කෙනා එයාගෙ ගෑනු ලමයත් එක්ක ක්ලබ් එකේ ඩාන්ස් කරනවා එයා දැක්කා.

එයා sing කරලා ඉවර වුනත් එයා යන්නෙ  නැතුව එතන තියෙන බාර් එකට ගියා. 

💖 මට lenhigh එකක්.

එයා bartender ට එයාට ඕනි ෂොට් එක ඉල්ලුවා. ඒක ටිකක් සැර  එකක්. ඒක නිසා bartender ආයෙත් එයා දිහා බැලුවා.

💖 yes plz

Ok sir

ටික වෙලාවකින් එයාට ඩ්‍රින්ක් එක හම්බුනා. එයා ඒක එක ක්ෂණයකින් බිව්වා.
💖 one more

Ok sir

එයාට ඕන වුණේ සිහිය නැති වෙනකම් බොන්න. මොකද එයා ආදරය කරපු කෙනාට එයාගෙ කැමැත්ත ප්‍රකාශ කරාම එයාට හම්බ වුණේ ඉතාම නරක වචන ටිකක් විතරයි.

Really are you gay. Rubbish. I hate people like u.

එයාගේ ආදරවන්තයාගේ වචන එයාගේ කනේ දැනුත් රැව්පිළිරැව් දෙන්න පටන් ගත්තා.

💖 I want to be a mad.

මං හිතන්නේ සර්ට වැඩියි. ආයෙත් drink දෙන්න බෑ.

💖 pls one more.

Only this one sir

💖 ok ..ok

ස්වේන් වැනෙමින් නැවතත් drink එකක් අතට ගත්තා.

ඉන් පස්සේ ඔහු dancing floor එක වෙත ගොස් හිතේ හැටියට නැටුවා.

එයා ඇදගෙන හිටියෙ සුදු  kit එකක්. දාඩියෙන් ඇග හොදටම තෙමිලා.

...............

Shehinai hotel එකේ තිබ්බ business event එකකට හිටිය මිස්ටර් හයිකුවාන් පොඩි drink එකක් ගන්න හිතන් ඒකෙ club එකට ගියා. එයාගේ යහළුවෝ කීප දෙනෙකුත් එයා එක්ක ආවා.   ඩ්‍රින්ක් එක තොලගාමින් ඉන්න අතරේ එයා නිකමට dancing floor එක දිහා බැලුවා. එයාගෙ ඇහැ ගියේ බීමතින් මත්වෙලා නටන පොඩි කොල්ලෙක් දිහාවට. ඒ වෙලාවෙ එතන හරිම සරාගී ගීයක් වාදනය වුණා.

ඒ කොල්ලා හරිම ලස්සනයි. ඇඟ කුරුලු පිහාටුවක් වගේ. එයා ඉදිරිපත් කළේ හරිම සරාගී නර්තනයක්.  ඇඟේ දාඩිය නිසා සුදු ෂර්ට් එක තෙත් වෙලා. ඒ වගේම උඩ බොත්තම් දෙකක්ම ගැලවිලා තිබ්බ නිසා  ඒ පපුව දිලිසෙනවා.

හුස්මWhere stories live. Discover now