Introduction

3.4K 207 100
                                    
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ධ්‍යාන්

තඹරුමේ ZhanYi fansලාට

තඹරු
මේ ZhanYi fansලාට.

තඹරු මේ YiZhan fansලාට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තඹරු
මේ YiZhan fansලාට.

Swich fansලාට මං මොකද කරන්නෙ?
කඩුපුල් කියවපු අය ඉන්නවා නම් ඒ වගේ සීන් එකක් කරන්නද?

කතාව ගැන නම් මං දන්නෙත් නෑ.
හැබැයි මේ දෙන්නට මං මලත් වෙන් වෙන්න දෙන්නෙත් නෑ.
ඒ කිව්වෙ ඉතින් මේක happy ending ❤

පොඩි කාලෙන් පටන් අරන් දෙන්නම ලොකු කොල්ලො දෙන්නෙක් වෙනකල් ඇදිලා යයි.
කතාව මැද්දෙ ලංකාවෙ මිනිස්සුන්ට මූණ දෙන්න වෙන එක එක විදිහෙ ප්‍රශ්න ගැනත් ලාවට ලාවට වගේ තියෙයි.

මේකත් එක්ක Ongoing එකතු වෙන්න කැමති reader බබාලා ඉන්නවා නම් මං ගොඩාක් ආසයි ඉතින්. මොකද කතාවක් ලියාගෙන යද්දියි ඊලඟ chapter එක ලියන්න ශක්තියක් ඕනෙ කරන්නෙ.

හැබැයි එහෙමයි කියලා කියවන්න ආස හිතෙන්නෙ නැති කතාවක් අමාරුවෙන් කියවන්න එකතු වෙන්න එපා. ඔයාලා හිතේ නිදහසින් ඉන්න එකයි හැමදේකටම වඩා වැදගත්.

ඉතින් මේ දෙන්නට මොකක් වෙයිද බලමු.

ඉතින් මේ දෙන්නට මොකක් වෙයිද බලමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ cover photo එක Poo-miගෙන්.
Thank you මැණික් කැටේ ගොඩාක් ගොඩාක් ගොඩාරියක්!!!

සැරින් සැරේ අලුත් කතාවක් ගෙන්නෙ නැද්ද කියලා අහපු මගේ රත්තරං පැටවු ටිකවත් මතක් කරන්නම ඕනෙ. ඔයාලා නොහිටින්න ඇත්තටම මං මේ වෙලේ නම් කතාවක් ලියන්න හිතන්නෙ නෑ.
ඉතින් ඔයාලගෙ බලාපොරොත්තු අපරාදෙ කරන්නෙ නැතුව ලස්සන කතාවක් ලියාගන්න මට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මංම ප්‍රාර්ථනා කරගන්නවා.

ආදරෙයි....
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

මානස (Completed)Where stories live. Discover now