26

626 145 189
                                    

මට අයියට යන්න දෙන්න හිතුනෙම නෑ. එයා හරිම ශෝක් දෙයියනේ!
ඇත්තටම ඇයි මට මේ අයියව නොලැබුනේ?
මෙයා මගේම අයියා වුනා නම් මට ඕනෙ වෙලාවක ඇති වෙනකල්ම තුරුල් වෙලා ඉන්න තිබුනනෙ.
එයත් එක්කම එකට ගුලි වෙලා නිදාගන්නත් තිබුනා. උදේම නැගිට්ලා එයාගෙ ලස්සනම ලස්සන මූණ දිහාම බලාගෙන ඉන්නත් තිබුනා.
එයා හුස්ම ගන්න සද්දෙ,
එතකොට මෙහෙම ඩිග් ඩිග් ඩිග් ඩිග් ගගා පපුව ගැහෙන සද්දෙ අහගෙන ඉන්නත් තිබුනා.

"Ayye!
Why can't I always be with you?
I mean every second of my life.
Just you and me?
Shall we go somewhere far far away.
Where nobody stops me from seeing you!
Where no one else comes asking for you!
Where no one tries to control me or you!
Can't we go somewhere like that?"

අයියගෙ ලඟින්ම වාඩි වෙලා එයාගෙ අතක් අරන් බලෙන්ම මගේ වටේට දාගන්න ගමන් මම ඇහුවෙ.

"You are still a small child Thambaru!
Many years are yet to pass.
Now just think about studying and having fun.
One day when you are old enough we'll talk about all this."

අයියා මාව තුරුල් කරගෙන ආයෙමත් කිස් එකක් දුන්නා.
හැබැයි ඊලඟ තප්පරේම නැගිටලා මගෙන් එහාට වුනා.

"Snowdrop,
Let's go out.
It's not nice staying like this.
If your father sees us he may not like it."

"Ayye!
I took a bath!
Am I still smelly?"

නැත්තම් ඇයි අයියට මගේ ලඟට වෙලා ඉන්න බැරි?
එයා කොච්චර සැපයිද?
එයා ලඟ ඉද්දි මට කොච්චරක් නම් සනීපයිද?
ඇයි ඉතින් එයා මෙහෙම මගෙන් ඈත් වෙන්න හදන්නෙ?

"No!
Not at all!
I don't understand how such nonsense ideas come to your brain Snowdrop!
You are my Cherry Plum remember?
And Cherries always have such a sweet lovely smell!"

අයියා මගේ ඔළුව අතගාන ගමන් කියන්නෙ. ඒත් අයියෙ දැන් ඔළුව අත ගාවගන්න නෙමෙයිනෙ මට ඕනෙ.

"Then why?
Why are you pushing me away?
I need a long long long long long lo.........ng bearhug for all the days I'm gonna miss you!
I don't want you to leave ayye.
You are my Happy Pill and without you even the sun can't shine that bright!"

ආයෙමත් අයියට තුරුල් වෙන ගමන් මං කිව්වෙ.
ඒත් ඉස්සෙල්ලා වගේ නෙමෙයි අයියා ආයෙමත් මාව බදාගත්තෙ නෑ.
ඇයි ඒ?

"Ayye!
Don't you like me?"

"Oh god! No! No! No!
I like you more than anything else.
But listen to me patiyo,
This isn't good.
I mean it's true I'm always gonna be with you.
But you are still a little baby.
You need to have fun.
Explore the world and try everything enjoyable.
I mean good things.
If you get too attached to me like this, you might lose a lot of other experiences.

මානස (Completed)Where stories live. Discover now