44

449 118 91
                                    

"මොකද්ද බල්ලො තෝ කිව්වෙ?
උඹට ඕනෙ ඕනෙ කියන හැම මගුලටම අතපය කඩාගෙන උදව් කලේ මම නෙමෙයිද?
හාල් කෑලි පස්සෙ ගිහින් අඬාගෙන එද්දි උඹේ අඳෝනා අහගෙන හිටියෙ මම නෙමෙයිද?
මෙච්චර කාලයක් එකට හිටියා, මගේ එක බැල්මකවත් වෙනසක් උඹට තේරිලා තියෙනවද?
දැන් නිකං හරියට මං උඹට හු#න්න හදපු ගානට කතා කරන්න එපා යකෝ!!!
උඹ වගේ මුල අමතක යාළුවෙක් ආශ්‍රය කරපු එක ගැන මටත් අප්පිරියයි තමයි!!
උඹල වගේ # ගොඩවල් නලවපු අපිව තමයි හැඳි ගෑවිලාම යන්න ඕනෙ!

තෝ මහ බල්ලෙක් ඩිනාල්!
තෝ මහ වල්ම වල් බල්ලෙක්!
මං අද කිව්වා කියලා මතක තියාගනිං උඹ මට මේ කිව්ව දහජරා කතා වලට උඹට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ.
හැමදාම වේලි වේලි ඉඳලා මැරිලා යන්න වෙයි.
තුහ්!!"

"මොකද්ද හු#තො තෝ කිව්වෙ?
තොගෙ අසහනේ පිට කරගන්න බැරුවද තව පාට් දාන්නත් එන්නෙ?
අඩෝ නෙමිත්, සවීන්, චනිත්!
කට්ටියම වරෙල්ලා බං මූට හොඳ පාඩමක් උගන්නන්න!
උඹ ඔහොම පොර වගේ ඉන්නෙ අපි නිසා කියන එක අමතක කරන්න එපා බල්ලො!
නැත්තම් තෝ කුඩු තියාගෙන හිටියා කියලා ඉස්කෝලෙනුත් එලවලා.
හැබැයි දැන් නම් සැකයක් නෑ.
උඹ අනිවාර්යයෙන් ඒවත් ගහන එකෙක් වෙන්නැති.
ඉතින් උඹේ අර මහ ලොකු අයියා උඹට මොකද කලේ?
හුඟක් ෆන් දුන්නද?
උගේ එක කටේ දාගෙන උරන්න කිව්වද? නැත්තම් පු#ටම තියලා තද කරලා ඇන්නද?
හැබැයි උගේ අමාරුවෙ හැටියට ඌ මේ වෙද්දිත් වෙන එකෙක් හොයාගෙන ඇති. නැත්තම් උඹ වගේ ඇඹිටිල්ලොන්වත් ෆෝම් කරයිද?
දැන් ඉතින් උඹත් හැන්දෑවට ටවුම පැත්ටෙවත් ඇවිදලා බලපං තවත් පො#නයෙක්ව සෙට් කරගෙන ඔය පු# අමාරුව හොඳ කරගන්න!"

"උඹට මම අද...."

ඩිනාල් ජරා විදියට අයියට බනිනවා ඇහෙද්දි  මට මොනවා වුනාද කියලා මං දන්නෙ නෑ.
කාලයක් කාමරයක් අස්සට දාලා යතුරු දාලා තිබ්බ භයානක සතෙක් මගේ ඇඟ ඇතුලට නිදහස් වුනාද කොහෙදෝ.
මං ඩිනාලයට ගහගෙන ගහගෙන ගියා පිස්සෙක් වගේ. පන්තියෙ අනිත් එවුන් ඇවිත් මාව උගෙන් එහාට නොකරන්න ඌ මගෙ අතින් මැරුම් කන්න වුනත් ඉඩ තිබුනා.

ඊට පස්සෙ වෙච්ච හැමදේමත් හීනයක් වගේ. ලේ පේරාගෙන හිටපු ඩිනාල්ව කොල්ලො ටිකක් සික් රූම්ද කොහෙද උස්සගෙන දිව්වා.
Teacher ඇවිත් මොන මොනවදෝ කියලා කෑගහලා මාව sectional head ලඟට ඇදගෙන ගියා.
උන් සේරම එකතු වෙලා මට කෑගැහුවා!

මානස (Completed)Where stories live. Discover now