32

627 118 181
                                    

"It's because....
You are only mine!"

"කැහ්! කැහ්!! කැහ්!!!"

අයියට එකපාරටම මාර කැස්සක් හැදුනනෙ.

"කැහ්කැහ්කැහ්!!!!"

අම්මෝ දෙකට නැමිලත් කහිනවා. මං ඉතින් දුවගෙන ගිහින් මේසෙ උඩ තියෙන වතුර පෝච්චියම ගෙනත් දුන්නා. අයියා ඒක හත් අවුරුද්දක් බඩ ගිය මිනිහෙක් වගේ බීගෙන බීගෙන ගිහින් ඔළුවෙත් හලාගත්තා.

අම්මටසිරි!
දැන්නෙ මං මෙයාගෙ ලස්සන දැක්කෙ!
මගෙ අම්මෝ....
මගෙ බඩ ඇතුලෙ ගල් පතුරට අමතරව පණු ගුලියකුත් දඟලන්න පටන් ගත්තා.

ඒ කොණ්ඩෙ තෙමිලා වතුර බේරෙනවා මූණට.
දිග ඇස් පිහාටු එකට ඇලිලා.
මූණ පුරා පිනි බින්දු වැටිලා.
තොල් දෙක ලාවට ඇරිලා.
දෙයියනේ ලස්සන!
මෙයා නම් ඇත්තටම මනුස්සයෙක් වෙන්න පුළුවන්ද?

මගේ කකුල් දෙක කාන්දම් බලේකින් වගේ තව තවත් අයියට කිට්ටු වුනා. ඒ තොල් දෙක නම් අයිස්ක්‍රීම් වලටත් වඩා රස පාටයි!
අයියෙ, මට ඔයාව කන්න දෙනවා නේද?

"Thambaru!
Just wait here ok?
I'll go downstairs and come asap!"

අයියා මගේ පපුවට අතක් තියලා මාව එහාට කලා.
මෙයා නම් romantic වෙන්න දන්නෙම නෑනෙ.
එහෙමයි කියලා මටත් මේ වේදනාවල් දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා ඉතින්.

"No!
Please don't go!
Stay with me!"

අයියගෙ ඉණ වටේට අත දාගෙන බෙල්ල අස්සෙ මූණ ඔබාගන්න ගමන් මං කිව්වෙ.
ඇත්තටම මට මෙයාව මෙහෙම පහලට යවන්න නම් බෑ දෙයියනේ!
අර ගෑණු දෙන්නා අසරණව ඇස් වලින්ම දූශණය කරලාවත් දායි.

"Snowdrop,
It's not nice if I'm not there.
They are our visitors and we all should welcome them!"

"You said I'm a visitor too!
Remember?
Now welcome me!"

"Hey!
You aren't any visitor.
You are my roommate!"

හෑ???

"I'm your roommate?
Really?
So do all this stuff belong to me as well?
And can I stay here all the time?
Can I even sleep?"

"Oh my god Thambaru!
Don't get so excited!
You can stay here as much as you like and do whatever you want!
But with parental permission.
You are still a child remember?"

අනේ ඉතින් මගේ ඇඟේ ඉන්න යක්කු පෙරේතයො ඔක්කොම ඇහැරෙන්නෙ මේ වෙලාවට තමයි.
අයියටත් කිසිම හැඟීමක් නෑනෙ සත්‍ය ප්‍රේමයේ වේදනාව ගැන.
මං කොච්චර මහන්සි වෙනවද ඉක්මනට වයස යවා ගන්න. උප්පැන්න සහතිකේ අම්මා ලැමිනේට් කරලනෙ. නැත්තම් මං ඕක ටිපෙක්ස් කරනවා!

මානස (Completed)Where stories live. Discover now