30

696 124 244
                                    

"ඒයි! ඒයි උඹලට ලැජ්ජ නැද්ද බං කෙල්ලොන්ට මරාගන්න!
බලපං මේ අහක යන මටත් ගැහුවනෙ.
වරෙන් ඩිනාල් යන්න මෙන්න මුන්ට හු#ගන්න කියලා.
උන් මොලේ ලැට් එකට දාලා හෝදගෙන ආවට අපි එහෙම වෙන්න ඕනෙ නෑනෙ බං!"

මං කන අතගාන ගමන් ඩිනාලයට කෑගැහුවා. ඒ වුනාට මේ ගෝරිලි පුතා මාව ඇදන් යන වේගෙට හැරෙන්නවත් බැරි එකනෙ වැඩේ.

"මොකද්ද හු#තො තෝ කිව්වෙ?
උඹම නෙමේද මේ සේරම පටන් ගත්තෙ අපි පාඩුවෙ පැත්තකට වෙලා ඉද්දි.
දැන් එක එකා ගෙන්නගෙන බයේ පැනලා යන්න හැදුවට වැඩක් නෑ.
මං අද උඹට මැරෙනකල් අමතක නොවෙන්න පාඩමක් උගන්නනවා!"

අර 10යෙ පොන්නයා ඒ අස්සෙ මගේ පැත්තට දුවගෙන එනවා. උගේ අතේ තඩි ගල් ගෙඩියකුත් තියෙනවා. වැදුනොත් නම් ටිකට් නැතුවම kryoton යතහැකි. ළමා කාලෙ අහිංසක හීන එහෙමවත් හැබෑ වෙන එක ගැන එකාතකට සතුටු වෙන්න ඕන හැබැයි.

හැබැයි,

"ආ...හ්!"

ඇහිපිය ගහන්නත් කලින් මාව කැරකිලා තල්ලු වෙලා ගියා. එකපාරටම හැමදේම slow motion movie එකක් වගේ පේන්න ගත්තෙ ඇඟේ පුරා හිරිගඩු පිපිලා ගිහින් මාව ගල් වෙලාම යද්දි!

"අයියේ!!!"



























































"තෝව මං මරනවා යකෝ!
මරන එක මරනවා!
උඹ කොහොමද එයාට අත තියන්න හිතුවෙවත් පොන්#යො!!!
අද උඹේ බි#ජ ගලවලා බෙල්ලෙ එල්ලලා තමයි මං ගෙදර යවන්නෙ!"

අයියව බදාගෙන මං දහයෙ ප#යට කෑගැහුවා.
අයියගෙ නලලෙන් ලේ ගලනවා හොඳටම.
මෙයත් එක්ක බෑනෙ දෙයියනේ!
ගල් පාර එද්දිම මාව cover කලානෙ.

"Thambaru!
GET IN THE CAR!!!"

ඒ අස්සෙත් මෙයා කෑගහනවා මොකාද වගේ.

"අනේ අයියෙ ඔයාට අමාරුයිද පැටියො?"

ශර්ට් එක ගලවලා අයියගෙ නලලට තියලා තද කරන ගමන් මං ඇහුවෙ.
මෙයාටත් ඕන නැති දෙයක් නෑනෙ ඇත්තටම. මට නම් ඔය ඕන දෙයක් ඔට්ටුයි. මෙයා මේ මලක් වගේ හැදිලා ගුටි පාරවල් කන්න ගියාම.

"උඹ අදට බේරුනා කියලා මතක තියා ගනින් කැ# පො#නයා!
මං උඹව මරලා මිනිය කෑලි කරලා ගෙදෙට්ට එවන්නෙ දැනගනින්!!!"

මානස (Completed)Where stories live. Discover now