16

824 170 120
                                    

"You have to rest little thief!
You are still not completely ok!"

"No..... No..... No........
I'm ok.
Please ayye let me stay with you!"

අයියා එනකල් මං කොච්චර බලාගෙනද හිටියෙ. ශික්! කරුමෙට මේ උණක් හැදුනනෙ ඊයෙ දවල් ඉඳන්. නැත්තම් අද දවසම අයියත් එක්ක ඉන්න තිබුනා.
දැන් ඉතින් එයා මාව දාලා ආයෙම යන්නද දන්නෑ හදන්නෙ.

"Ok ok!
Don't worry little thief!
I'm not gonna leave you!
I'm gonna stay with you forever!"

"Really?
Will you really stay ayye?
Will you never leave me again?"

"What's the meaning of 'again'?
When did I ever leave you?"

මේ අයියා මහ බොරුකාරයෙක්!
දැන් මාව දාලා ගිහිල්ලා නෙමේද ඔය ආවෙ?

"When you went on a trip!
අඩුම ගානෙ මට කෝල් කලෙත් නෑ. Phone number එක දීලා ගියෙත් නෑ.
එනවා කිව්ව දවසෙ ආවෙත් නෑ.
මං බලාගෙන හිටියා හැමදාම!"

අයියා මගේ ඔළුව අතගානවා ආපු වෙලේ ඉඳන්ම. සනීපයි ඉතින්!
තරහා වෙන්නත් බෑ මෙහෙම කරද්දි.
අනික ඕන ලෙඩක් හොඳ වෙනවා අයියා ලඟ ඉද්දි. එයා කොහොමත් මැජික්කාරයෙක්නෙ.

"I'm sorry my superman!
We all needed a huge break after all that work. So everyone wanted to stay a few days more."

"Even you?
Didn't you remember me?
Didn't you think I'll be waiting?"

"Well, actually I was thinking about going there again with you.
Not now!
But once you grow up!
So grow up really soon.
We'll travel the whole world!"

"Wow!
Really?
Do you promise?"

"Of course I promise!
But only if you want to!
ලොකු වුනාම අයියා එපා කියලා හිතුනොත් එහෙම!"

"ඇයි එහෙම කියන්නෙ?
ඔයා මගේ අයියනෙ!
මට ඔයාව එපා වෙන්නෙ නෑ,
ඔයාට මාව එපාවෙනවද තව ලොකු වෙද්දි....?
හැබැයි දත් ටික සේරම කඩනවා හොඳේ එපා වෙන කතා කිව්වොත්!"

අයියට මගේ ඔළුව ඇතුලෙ ඉන්න යකා එක්ක මොකද්දෝ යාළුකමක් තියෙනවද කොහෙද? මොකද එයා ඇහැරිලා එලියට පනින්න හදන්නෙ හෙමීට.

"අම්මෝ!!!
Did I make you angry?
Please don't be. It's not good for your health!"

අයියට නම් හිනා!
කමක් නෑ ඉතින්.
ඒ හිනාව දිහා බලාගෙනම ඉන්න තියෙන එකත් මදෑ!
ලස්සනම ලස්සනයි!

"අයියේ! යන්න එපා හොඳේ!"

"Ok! I'll stay for a while if you promise to eat and rest well today.
From tomorrow we can have loads of fun!"

"Ok...!
I'll do anything you ask me to!"

දවල් වෙනකල්ම ඉඳලා අයියා යන්න ගියා. එයාට තිබුනනෙ ඒත් අද දවසම මාත් එක්ක ඉන්න.
උණ බෝ වෙයි කියලා බය වුනාද දන්නෑ.
ඒත් මේ superman එහෙම වෙන්න දෙන්නෙ නෑ අයියෙ. උණ චප්ප කරලා කුඩු කරලා krypton වලටන යවලා හරි ඔයාව බේරගන්නවා. ඒක නිසා ආයෙම එන්න බෑද?

මානස (Completed)Where stories live. Discover now