35

521 119 243
                                    

"Ayye!
No!
Don't stop just now.
It's an innocent kiss, remember?
I want more!"

අයියා මාව ලස්සනම ලස්සන හීනයක් අස්සට ගෙනිහින් දාලා ආයෙම එතනින් හරිම ඉක්මනට ඇදලා එලියට ගන්න හදන්නෙ. ඒ වුනාට එහෙම කරන්න දෙන්න බෑනෙ.

"No!
We promised it's only one kiss.
And that's it!"

"What?
No!
Who promosed it's just one kiss?
I didn't!
I promised to not to ask anything more than a kiss.
That means like I won't ask to touch your personal parts."

"කැහ්! කැහ්! කැහ්!...."

"Want more water?"

මං වතුර කෝප්පෙත් අරන් උදව්වක් කරන්න එයා ලඟට යන්න හැදුවෙ. ඒත් මෙයා කෑගහනවනෙ.

"කැහ්! කැහ්!
No!
Don't make me wet!
Are you aging backwards Thambaru!
Who pours water on others' heads???"

"You look so...... sexy when you're wet my baby!
My heart goes totally wild!"

"THAMBARU!!!
YOU ARE STILL A CHILD!"
.
.
.
.
.
.
.
.
"No! No! Ayye,
Please don't go!"

අනේ ඉතින් මෙයාගෙ චූටි ළමා මනසට සේරම දේවල් දරාගන්න බැරි වුනා මං හිතන්නෙ.
එයා බෑග් එකත් අරන් යන්න හදනවනෙ.

අපි දෙන්නා ගැන හිතලා බලද්දි ඇත්තටම මට ලොකු වේදනාවක් දැනෙනවා.
ආදරේ දැනෙන මට ආදරේ කරන්න විදියක් නෑ ඇඟට වයස මදි නිසා.
ඇඟ වයසට ගිහිල්ලත් මගෙ චූටියට ආදරේ කරන්න විදියක් නෑ එයාගෙ මනස වැඩිලා මදි නිසා.
කවද්ද දෙවියනේ ඔයා අපිට සාධාරණයක් කරන්නෙ?

"Ayye.....!!!"

"No!
I clearly warned you what's gonna happen if we don't remain within a certain limit.
But you don't listen!"

"I do listen!
I won't ask for anything else than a kiss.
I promise!
Please ayye, please!
Don't leave me.
I almost died and came back!
And I came back only for you!"

අම්මෝ!!!
Magic වචනයක් හම්බුනා!

"Thambaru....
Patiyo,
If we start running high speed, we both are gonna lose this.
I'm not going anywhere.
I'll always be with you.
So let's go slowly ok?
Tortoises walk slower but they live longer!

"Snails walk slower too!
But they die really soon!"

චූටියට හිනා ඉතින්!
ඒ වුනාට මං ඒක කිව්වෙ නම් හිනා වෙන්න නම් නෙමෙයි පැටියො!
වේදනාවෙන්!
හැබැයි ඒ හැම වේදනාවක්ම සුනාමියට ගහගෙන යවන්න ඔය හිනාවට පුළුවන්!

"I love you ayye!
I love you to the Krypton and back!"

අයියගෙ කම්මුලක් හෙමීට ඇඟිලි වලින් අතගාන ගමන් මං කිව්වෙ.
එයා ඇස් පියාගත්තා ලස්සන හා පැටියෙක් වගේ.

මානස (Completed)Where stories live. Discover now