64

426 86 150
                                    

පොඩ්ඩ පොඩ්ඩ දවස් එකින් එක ගෙවෙනවා.
මගේ උපන් දිනෙත් එන්න එන්නම ලං වෙනවා.
ඉතින් මේ දවස්වල මට එකම එක පරමාර්ථයයි තියෙන්නෙ.
ඒ තමයි මගේ හාවව පොඩ්ඩක් ඔය එව්වා මෙව්වා වැඩ වලට පුරුදු කරලා ගන්න එක.
නැත්තම් එදාට මොකුත් කරගන්න වෙන්නෙ නෑ.
බය වෙච්ච හා පැටියෙක්ව නලව නලව ඉන්න වෙයි මට.

මේ දැන් හා පැටියා මට විද්‍යාව උගන්නනවා.
පව්!
එයාම පණ දාගෙන කියවලා.
මතක තියාගන්න ලේසි විදි හදනවා.
Most important topics කිය කිය සමහර කෑලි highlight කරනවා.
මං එයාගෙ උකුල උඩින් ඔළුව තියාගෙන එයා කරන ඒවා දිහා බලාගෙන ඉන්නවා.

විභාගෙට වඩා ගොඩාක් වැදගත් දවසක් ලඟදිම එනවනෙ මගෙ අයියෙ.
ඉතින් ඔයා මේ වෙලාවෙ කරන්න ඕනෙ අන්න ඒ දවස වෙනුවෙන් ලෑස්ති වෙන එක.

මං හෙමීට එයාගෙ බඩ මගේ මූණ පැත්තට හිටින විදියට හැරුනා.
ඉතින් දැන් මගේ කනෙන් දුම් පිට වෙනවා.
මොකද සෑහෙන්නම වැදගත් කෙනෙක් තමයි කනට යටින් ඉන්නෙ.

මං කන ඒ වැදගත් කෙනාගෙ ගෑවෙන විදියට ඔළුව පොඩ්ඩ පොඩ්ඩ එහාට මෙහාට කලා.
ඒත් ඒ මදි වගේ.
හාවව අත් දෙකෙන්ම අල්ලගෙන ඔළුව යට පැත්තටම හරවලා මං හෙමීට එතෙන්ට kiss එකක් දුන්නා.

"ආ..ව්!!!"

නපුරා!
පස්ස රත් වෙන්නම පාරක් වැදුනා මට!

"Thambaru!!!
Are you nuts???
Is there a fly or something inside your ear???"

අනේ මෝඩයා!!!
කනට සතෙක් ගියා නම් ඔච්චර ගැම්ම අරන් බදාගෙන නටන්න ඕනෙද?
පොඩි experience එකක් දෙන්නනෙ ගියේ.
නැත්තම් ඉතින් මෙයා එදාට කරන්නෙ මොකද්ද කියලවත් දන්නවද දන්නෑ.
ඇත්තටම මෙයාගෙ ඔය මල්ලි බබාගෙන් චූ දාන එකට අමතරව වෙන වැඩක් නම් ගන්නවා ඇති කියලා මට නම් හිතෙන්නෑ.
ඒ අසරණයත් මාර කරුමයක් ගෙවනවා ඇත්තෙ.
ඉන්නකො බබෝ!
තව මාසයක් නෑනෙ.
මං ඔයාවයි මගේ මල්ලි බබාවයි දෙන්නවම ආදරෙන් බලාගන්නම් එතකොට හොඳේ...
ඕන නම් හවසට හවසට පොඩි walk එකක් දාන්න වුනත් එක්කං යන්නම්.
වෙනසක් කරන්න හොඳ නෑනෙ.
ඔයත් දැන් මට මගේ එක්කෙනා වගේම තමයි.

"Thambaru!!!
Have you gone mad?
What are you smiling at?"

"Ah!
No! No!
Nothing!
Do you want to pee ayye?"

මානස (Completed)Where stories live. Discover now