72

396 87 146
                                    

"Ayye..
Ayye...
I want to study.
Shall I go to the table?"

මං පට්ටම උද්‍යෝගයක් හිතට දැනෙද්දි ඇහුවෙ.

"Snowdrop?
You shouldn't!
The doctor asked you to rest!"

"Yes! Yes!!!
He asked me to rest my right hand.
But what about my left hand ayye?
I can use it!"

"So????"

අනේ ඉතින් මෝඩ හා පැටියා!
සේරම එකින් එකට කියලා දෙන්න ඕනෙනෙ මෙයාට.

"So I can do the exam with my left hand!!!"

"But??
But???"

"No buts ayye..
I'm gonna do it.
I'm gonna give my best try!"

"But???
Oh Snowdrop!!!
Is this exam that important to you?"

"Of course!
It is!
I really really need to do it!"

"Ok!
If it's that important,
Let's do as you wish!
But remember, you can always step back if you want to.
The exam's not a must Snowdrop!
We can still plan everything perfectly well even without it!"

අනේ ඉතින් මෙයයි මෙයාගෙ ප්ලෑනුයි!

ඔයාගෙ ප්ලෑන් exam එක නැතුවත් හොඳට වැඩ කලාට මගේ ප්ලෑන් එහෙම නෑනෙ අයියෙ!
ඒවා වැඩ කරන්නෙ මගේ angelගෙ හිතේ තියෙන සතුටෙ හැටියට!

ඉතින් මගේ hulk කොල්ලා මාව එක්කන් ගිහින් මේසෙ ලඟින් තියනවා වෙනුවට මේසෙ ඇදගෙන මගේ ලඟට ආවා.
ඊට පස්සෙ ඇඳේ තිබ්බ කොට්ට ටික සේරමත් උස්සගෙන ඇවිත් මගේ පස්සට එකයි, කොන්දට එකයි, කිහිලි දෙකට දෙකයි, ඔළුවට එකයි ඔහොම ඔහොම පෝලිමේ තියාගෙන තියාගෙන ගියා.
දැන් මං තමයි නීල් ආම්ස්ට්‍රෝං!
හඳට යන්නයි මේ ඒකායන වෑයම!

"Three! Two! One! Go!!!
Psh.....!!!!"

මං කොට්ට ටික ඇදලා අරන් අයියගෙ පස්සට ගැහුවා.
ඇයි දෙයියනේ මෙහෙම ඔතලා ඔතලා කිරි බෝතලයක් වගේ තියලා තිබ්බම මට හොඳට ගුලි ගැහිලා නිදාගන්නමයි හිතෙන්නෙ!

"Why?
What's wrong Snowdrop?"

"Come!
Cuddle me my baby!
Pillows can't give me the warmth I need!"

මං අයියාව ඇදලා මගේ ලඟට ගන්න හදන ගමන් කිව්වෙ.

"ආ..හ්!"

කොහෙද ඉතින් මේ බඩ එහෙන් වද දෙනවනෙ.
හැබැයි ඒකත් මරු!
හාවා මගේ ලඟට පැන පැනමයි ඒ පාර ආවෙ?

"Oh what happened?
Is my baby hurt?
Don't trouble yourself patiyo..
I'm always near you!!"

ඔන්න ඉතින් දැන් හරි!
මගේ හා කොට්ටෙ මාව තුරුල් කරගත්තා.
එයා පොත් දිගෑරගෙන මට ඇහෙන්න ප්‍රශ්න, ඒවට උත්තර එහෙම මාත් එක්ක කතා කරද්දි මං පොතක් අරන් ඒකෙ වම් අතින් ලියන්න පටන් ගත්තා.

මානස (Completed)Where stories live. Discover now