27

666 146 219
                                    

"Then why?
Why are you always pushing me away?

ඇත්තටම මට මේ අයියා ගැන තේරෙන්නෙ නෑ.
එයා මට ආදරෙයිලු.
මං නැති වුනාම පාළුයිලු.
ඒත් ඉතින් ඉන්න ටිකේ තුරුල් කරගන්නවත් දෙන්නෙ නෑ හිතේ හැටියට!

ඔන්න ගේ ඇතුලෙ වගේ නම් අම්මලා දකින නිසා කියලා කියන්න පුළුවන්.
මෙතන කිසි කෙනෙක් ඇත්තෙත් නෑ.
ඉතින් ටිකක් වෙලා තුරුල් වෙලා හිටියා නම් මොකද වෙන්නෙ?

"Thambaru,
I'm not pushing you away.
I'm just telling we need to wait!
Wait till you know about yourself!
Wait till you finish growing up!"

අනේ දෙවියනේ!
මට ඉවසීම ප්‍රගුණ කරන්න කියලා දෙන්න!!!

"I know everything about myself.
It's you who is having doubts all the time.
Besides what's wrong with a hug?
Even cute babies like you are allowed that!"

අම්මෝ ඉතින් ටොයිලට් යන්න ඔන්න මෙන්න වගේ මූණකුත් හදාගෙන හිටපු අයියා ආයෙම හිනා වෙන්න පටන් ගත්තා.
මගේ චූටි බබා ඔහොම ඉද්දි තමයි මං ආසම!
සතුට බෙදන happy pill එක මගේ!

"Oh! Am I a cute baby now?
So who are you Snowdrop?
My dad?"

"Well! I'm your superhero!
But if you want me to be your daddy, it's ok!
I will!"

මෙන්න මෙයාට මොකද්ද වුනේ දෙයියනේ ඒ පාර?
මූණත් රතු කරගෙන අහක බලාගෙන එයාගෙම පපුවට ගහගන්නවා කවුද වගේ!
අයියගෙ උස මහත, සේරසිංහ අංකල් කෑගහන හැටි එහෙමත් මෙතෙන්ට එකතු කලාම නිගමනයකට එන්න පුළුවන් අයියලගෙ family tree එක ගැන.
අනිවාර්යයෙන් ගෝරිලි සම්භවයක් තියෙනවා වෙන්න පුළුවන් කොහෙන් හරි.

වෙලාවට පෙනුම නම් එහෙම නෑ.
හිනා මලක් වගේම ලස්සනට ඉන්නවා තාම.
හැබැයි ඕවා කියන්න බෑ ඉතින්.
තව ලොකු වෙද්දි ගෝරිලි ජාන activate වෙලා ගෝරිලි පෙනුමට එන්නත් පුළුවන්!

ඒක නිසා ලඟ ඉන්න එකාව පරිස්සං කරගන්න අයියෙ!
බොරුවට ගෑස් දාලා නැති කරගන්න එපා!
පස්සෙ මං වගේ කොල්ලෙක් හොයාගන්න ගොඩක් කරදර වෙන්න වෙයි!
Supermanලා එහෙම හැම තැනම නෑ!

"Give me my hug baby!!!"

මං කෑගහද්දි තමයි මෙයා සිහියට ආවෙ.

"Hey!
Don't call me that!"

"Then call you what?
Is Cutie ok?
Or may be... Sweetie?
Angel?"

අනේ ඉතින් මෙයා රතු වෙන හැටි බලාගෙන ඉන්න එක තමයි මගේ ජීවිතේ එකම පරමාර්ථය දැන්!
හුරතල් බෝල ගෙඩියක්නෙ දෙයියනේ!

මානස (Completed)Where stories live. Discover now