23

620 143 157
                                    

"Thambaru!"

අමාරුවෙන් ගේට්ටුව ලඟට කොර ගහ ගහ එද්දිම අයියාගෙ කටහඬ ඇහුනා. දැන් නම් ඇත්තටම කොන්දෙ අමාරුවත් හොඳයි වගේ.
මගේ මැජික් අයියා!!

"Ayye....!"

ඒත් මං හිනා වෙවී අයියා දිහා බැලුවට මොකද එයා නම් ඉන්නෙ අර අක්කත් එක්ක. අක්කා මෙයාගෙ අතකිනුත් අල්ලගෙන.
නපුරු දුශ්ටයා!
මට අරහෙ යන්නම් මෙහේ යන්නම් කියලා දැන් ඉන්නවා කෙල්ලො හුරතල් කර කර!

"I thought we had plans!"

මං ආයෙමත් කිව්වා. හැබැයි අයියා මොකුත් කිව්වෙ නෑ. එයාට අමතක වෙලාද?

"Are you coming ayye?"

"Just get out boy!
How many time should I ask you?"

"Thaththi, he's hurt!
Can't you see??"

අම්මෝ! යාන්තම් ඔන්න ඒ පාර නම් අයියා මගේ ලඟට එන්න ගත්තා.

"What happened snowdrop?
How did you get hurt?"

හැබැයි මට උත්තර දෙන්න වුනේ නෑ. අංකල් ආයෙම කෑගහන්න ගත්තා.

"Ok then!
Just put him out and come back Dhyan.
We don't have time for all this!"

යාන්තම් ඊටපස්සෙ අංකලුත් එක්ක අනිත් කට්ටිය ඇතුලට ගියා. අයියා මගේ ලඟට ඇවිත් මාව හරව හරව තුවාල බලන්න ගත්තා.

"Oh! Thambaru!
Can you walk patiyo?
Where does it hurt?"

මගේ ඇඟේ මූණෙ හැමතැනකම ගෑවිලා තියෙන වැලි කුණු එහෙම පිහිදාන ගමන් අයියා අහන්නෙ.

"I'm ok ayye!
But aren't we going the picnic?"

"Well, things changed a bit snowdrop!
I mailed you in the morning.
Didn't call because I didn't want to wake you up."

"You mean we aren't going anywhere?"

"We'll see snowdrop.
I'll try my best.
But for now, let's go home!"

අයියා මගේ අතින් අල්ලගෙන යන්න හැදුවෙ. ඒත් ඉතින් එහෙම යන්න බෑ මට. මොකද්ද වෙලා කකුලට.

"Ayye, I can't.
It hurts!"

"Where?
Is it your leg?
Or somewhere else?
Tell me Thambaru!"

මේ අඬන බබා දැන් නම් අපේ කුස්සියට එන මී පැටියා වගේ!
ඇස් දෙකත් ලොකු කරගෙන පැනලා දුවන්න වගේ බලාගෙන ඉන්නෙ.
කොහෙද ඉතින් කිසිම ඉවසීමක් නෑනෙ.
භූමිකම්පාවක් වෙලා ලොකෙම කඩාගෙන වැටිලා කියලද දන්නෑ හිතන්නෙ!

"I think it's my back.
But I'll be ok in a while ayye.
Don't worry!
Let's just walk more slowly."

හැබැයි ඉතින් කියලා ඉවර කරගන්න වුනේ නෑ අයියා මාව හරහට වඩා ගත්තා අඬන බබෙක්ව නලවනවා වගේ. මේ වැඩේ කරන්න බෑ. Supermanනෙ අයියව වඩාගන්න ඕනෙ.

මානස (Completed)Where stories live. Discover now