50

536 111 46
                                    

"Thambaru!
What's wrong patiyo!
Tell me!"

අයියා bathroom එකේ දොර ලඟ ඉඳන් බය වෙලා මගෙ දිහා බලාගෙන ඉන්නවා.
පව්! එයා හොඳටම කලබල වෙලා!

ඒත් අනේ අයියෙ!
මං කොහොමද මේ දේවල් ගැන ඔයාට කියන්නෙ?
ඔයාට මාව එපා වෙලා යයි මගෙ අයියෙ!
මොකද මං දැන් විනාස වෙච්ච මිනිහෙක්!
ගැලවිල්ලක් පේන්නවත් නැති පඹගාලක පැටලිච්ච මිනිහෙක්!

"Patiyo!
Come here!
Come to me!
I'm always with you!"

අයියා මාව තුරුල් කරගෙන කියනවා.
හෙමින් හෙමින් හරිම හෙමින් ගලාගෙන යන, ලස්සන හිත නිවන music එකක් වගේ ඒ වචන!
ඒ කටහඬ ලඟදි මගේ පපුව පිස්සුවෙන් වගේ ගැහෙන එක ටිකෙන් ටික අඩු වෙලා යනවා.
හැබැයි මගේ ඇස් දෙකෙන් පෝලිමේ කඳුළු පල්ලම් බහිනවා.

"You can tell me anything patiyo!
Anything at all!
What's troubling you Snowdrop!?
Tell me so we can find a solution!
I'm always gonna be here for you.
So don't worry about anything ok?"

"අයියේ!!!
අනේ අයියේ!!!"

මට කතා කරගන්න බෑ.
අඬනවා ඇරෙන්න අඩුම ගානෙ හුස්ම ගන්නවත් බෑ.
ඇයි මට මෙහෙම වුනේ අයියෙ?
ඇයි?

"Shh....
Don't worry!
Take your time!
Take slow deep breaths!
You are safe and you are ok!
Everything's gonna be ok!
I love you!"

අයියගෙ ලඟ හරිම සනීපයි.
අර ඉස්සර වගේමයි.

අනේ මගේ අයියෙ,
මට කොතනද වැරදුනේ?
මට වෙන මොකද්ද කරන්න ඉතුරු වෙලා තිබුනෙ?

අනේ මට ආයෙම කාලෙ ආපස්සට හරවන්න තිබුනා නම්.
වෙන කොහේහරි ගෙදරක ළමයෙක් වෙලා ඉපදෙන්න තිබුනා නම්!

"Shine bright like a diamond
Shine bright like a diamond

Find light in the beautiful sea
I choose to be happy
You and I, you and I
We're like diamonds in the sky

You're a shooting star I see
A vision of ecstasy
When you hold me, I'm alive
We're like diamonds in the sky

I knew that we'd become one right away
Oh, right away
At first sight I felt the energy of sun rays
I saw the life inside your eyes

So shine bright tonight, you and I
We're beautiful like diamonds in the sky
Eye to eye, so alive
We're beautiful like diamonds in the sky

Shine bright like a diamond
Shine bright like a diamond
Shine bright like a diamond
We're beautiful like diamonds in the sky"

අයියා හරිම හෙමින් ලස්සන තාලෙට සිංදුවක් කියනවා.

Shine bright like a diamond!

ඔව්!
මටත් එහෙම වෙන්නයි ඕනෙ වුනේ අයියෙ!
ඒත් කොහේදෝ තැනකදි මට වැරදුනා.
සම්පූර්ණයෙන්ම වැරදුනා.
හැබැයි කොච්චර ආපස්සට හිතලා බැලුවත් මට ඒ කොහෙද කියලා හිතාගන්න බෑ.

මානස (Completed)Where stories live. Discover now