34

554 114 251
                                    


"Ayye,
After 3 years, 8 months and 19 days,
Will you marry me?"

"THAMBARU!!!!"

එකපාරටම මාව අයියා බදාගත්තා. ඒ එක්කම මහා වතුර පාරක් ඇවිත් අපි දෙන්නවම ගල උඩින් ලිස්සලා ගියා. ඒ ගියේ නම් වෙරළ පැත්තට වුනාට මෙතන යටත් මහා ගල් ගොඩක්.
ඇදගෙන වැටුනොත් නම් කෙලින්ම krypton තමයි.

"AYYE!!!"

අපි දෙන්නව ගලෙන් පහලට වැටුනට මගේ කකුල් දෙක නම් පොළවෙ ගෑවුනේ නෑ. අයියා මාව උස්සගෙන ඉන්නෙ.
වතුර ටික බැහැලා යනකල්ම අපි දෙන්නා එහෙම්මම තුරුල් වෙලා හිටියා.

"Ayye!
The ring!
Where's the ring?"

අනේ මුද්ද නෑනෙ.
ඒක වතුරට ගහගෙන ගිහිල්ලද?

"Thambaru!
Please don't run again.
We'll try to find it slowly."

"Ayye,
Are you hurt?"

අයියා ඇස් දෙක තද කරලා පියාගෙන මූණත් අමුතු කරගෙන ඉන්නෙ.

"Just a teeny bit!"

"Oh!
It's bleeding!
Can you walk ayye?
Shall I carry you?"

අනේ ඉතින් මෙච්චර කකුල කපාගෙනත් මෙයා ඒ අස්සෙ හිනාවෙනවා. ඔයාගෙම හිනාවට ඔයාගෙම කකුලෙ තුවාලෙ සනීප වෙන්නෙ නෑ මං හිතන්නෙ අයියෙ.

"Why did you lift me up Ayye?
I should have been the one to get hurt!"

"Why?
Are you stronger than me?"

"Well....
Maybe!
But that's not the reason ayye.
Your smile would have healed all my wounds you know.
Now how can I heal yours?"

"Mmmm.....
Let me think!
How about your smile?
And may be a hug!"

"And maybe a kiss!
A kiss on your lips!"

ඇත්තටම ඉතින් lip kissesවල තමයි magic powers තියෙන්නෙ.
අර මෝඩ කුමාරිකාවො කී දෙනෙක් නම් මැරෙන්න ගිහින් නැගිටලා ඇවිත් කොල්ලො අමාරුවෙ දැම්මද?
හැබැයි ඉතින් magic එක තියෙන්නෙ කොල්ලොන්ගෙ kissesවල විතරයි.
කෙල්ලෙක් kiss කලාම හොඳට ඉන්න කොල්ලොත් ගෙම්බො, රාක්ශයො වගේ උන් බවට පත් වෙනවා.
අයියගෙ වාසනාව ඉතින් මාව ලැබුන එක!

"You are such a naughty boy Thambaru!
Grow up a bit more, before you go for lip kissing!"

ඔන්න ඉතින් ඕකනෙ මෙයාගෙත් වැඩේ!

"How much?
15?

"18"

"No...............
No! No! No!!!
I'm more than 14 and that's more than enough!
I'm gonna kiss you now!"

"Aa...h!
Snowdrop!
I'm hurt, remember?

අනේ ඉතින් මේ සීයා බබා එක්ක කොහොමද අප්පා චුට්ටක් romantic වෙන්නෙ?

මානස (Completed)Where stories live. Discover now