60

454 97 124
                                    

"Because it's no longer my heart that gives me life
but it's your heart!
The most beautiful heart in the whole universe,
That keeps me alive!"

මං ඒ රසම රස තොල් අතරෙ ආයෙ ආයෙමත් ගිලුනා.
දෙයියනේ...
මෙච්චර දවසක් මේ ලස්සන හැඟීම විඳගන්නෙ නැතුව මං කොහොම ජීවත් වුනාද මන්දා.
මට දැනුනෙ හැම දුකක්ම හැම වේදනාවක්ම හුලඟට ගහගෙන ගියා වගේ.
තවත් මට කිසිම දෙයක් ගැන අවිනිශ්චිත බවක් දැනුනෙ නෑ.
මට පුළුවන්!
නෑ මට නෙමෙයි.
අපිට පුළුවන්!
අපි දිනනවා!
අපි කොහොම හරි ජීවිතේ ඉහලටම නගිනවා!!

"Remember!
It's the same for me Thambaru.
You give me life!"

යාන්තමට බෙල්ල හරවලා ආයෙම මගේ තොල් එයාටම අයිති කරගන්න ගමන් අයියත් කියනවා.

අපි දෙන්නම බලං ගියාම ඉඳලා තියෙන්නෙ එසේ මෙසේ අසහනයක් හිතේ තියාගෙන නෙමෙයි.
කොච්චර kiss කලත් මදි කියලමයි හිතෙන්නෙ.
බෙල්ල හරවලා හරවලාම දැන් හන්දිපත් අමාරුවත් හැදීගෙන එන්නෙ මට නම්.
ඒත් අතටම අහු වෙච්ච මේ හාවව ඇති වෙනකල්ම රහ බලලා මිසක් යවන්න නම් බෑ බෑ බෑමයි!

"I love you Dhaanu!
I love you like crazy...!"

හති අරින ගමන්ම මං බෙල්ල තවත් පැත්තකට හැරෙව්වා.
අයියා මගේ දිහා බලාගෙන ලස්සනම ලස්සනට හිනා වුනා.

ඒ නම් අර මාව පිස්සුවෙනුත් පිස්සු වට්ටන හිනාව!

එයාගෙ ඇස් වලින් කඩා හැලෙන දිස්නයක් ගලා ගෙන ගියා.
පුදුම ලස්සනයි!
මේ නම් මනුස්සයෙක් වෙන්න බෑ.
ඇත්තටම දෙවි කෙනෙක්ම තමයි.

"You have such pretty twinkly eyes!
And the most beautiful smile!
You have enchanted me my angel!
Now I know nothing but you!
You are my everything and forever I'm your slave!"

අයියගෙ ලඟ බිම දණ ගහන ගමන් මං කිව්වෙ.
බොරුවට නෙමෙයි.
ඇත්තටම මට දැනෙන්නෙ එහෙමයි.
මේ ලස්සන angleගෙ සදාකාලික වහලෙක් වෙන්න මං එක පයින්ම කැමතියි.
Domestic slave!
Garden slave!
Battle slave!
ඔය ඕනෙම එකක්!
හැබැයි මම වඩාත්ම කැමති තවත් category එකකුත් තියෙනවා.
ඒ තමයි Sex slave!
ඉතින් මේ Angel මගේ වැඩ දැකලා සතුටු වෙලා මාව ඒ දක්වාම උසස් කරනකල් මං කිසිම ඉස්පාසුවක් නැතුව බලාගෙන ඉන්නවා.

"My silly billy!
Get up!
I've never known a slave sleeping till 10 O'clock in the morning.
What a lucky slave you are!"

අයියා මහ හයියෙන් හිනා වෙවී මගේ කොණ්ඩෙ අවුල් කරනවා.

මානස (Completed)Where stories live. Discover now