38

520 96 204
                                    

"කැ.. හ්ම්...
කැ.. හ්ම්....
මේ පුතාලා දෙන්නා මාව හම්බවෙන්නද බලාගෙන හිටියෙ!"

එකපාරටම කවුද කතා කරන සද්දෙට අයියයි මායි දෙන්නම ගැස්සිලා ගියා. අනේ ඉතින් තව මිලි මීටර් ගානයිනෙ තිබුනෙ අපේ kiss එකට. කොහොමද දෙයියනේ මේ වගේ වැදගත් වෙලාවල් වලදිම එක එකා පොළව දෙබෑ කරගෙන තැන් තැන් වලින් මතු වෙන්නෙ?

"ආ... මේ father!
නෑ.... මේ....
මේ මල්ලිට පොඩ්ඩක් church එක පෙන්නන්න එක්කගෙන ආවා."

"හම්.... ඒක හොඳයි.
ඒ වුනාට මේ දරුවට ටිකක් අමාරුයි වගේ නේද?
අත පයත් වෙලාගෙනනෙ ඉන්නෙ.
මූණත් හොඳටම රතු වෙලා.
පොඩ්ඩක් වාඩි කරලා තියන්න පුතා එහෙනම්."

යකෝ විලි ලැජ්ජාව බාල්දියෙන් එකයි. අතිශය පෞද්ගලික කටයුත්තකටනෙ father ඔයා බාධා කලේ ඉතින්.
මූණෙ ලේ කෝප වෙලා තියෙන්නෙ ඒ නිසා.
මදෑ ඉතින් චූටියා ඉඳලා ඉඳලා kiss එකක් දෙන්න ඇහුවා. බාලගිරි අපල මෙව්වා!

"Ok Snowdrop,
Let's go now!"

Father එක්ක මොන මොනවදෝ කියවලා මගෙ චූටි බට්ටිච්චා ඔන්න ආයෙම එයාගෙ ඩැඩා ලඟට ආවා.

"Where are we going?"

"Home!
Where else?"

ඇයි දෙවියනේ මං මෙහෙම ළදරුවෙක්ව හොයා ගත්තෙ ආදරේ කරන්න. මෙයාව දරුකමට හදාගන්න ගන්නනෙ මට තිබුනෙ.

"My baby,
Don't tell me you've already forgotten all your promises.
You said you'd never ever hurt me, Happy pill!
So, we can't go home,
Instead we have to seal all the promises with lots of kisses and maybe carve them into your brain.
Let's go somewhere, where we can do all that!"

"Why do I ever try explaining things to you Thambaru!
It's just a waste of time!!!"

"Ayye!!!
So do you regret it now?
Do you want to leave me and go to Sarah?"

"Huh.....
I don't think words are gonna be any use with you Snowdrop.
Wait and see!
You'd findout!"

අනේ ඉතින් චූටියාගෙ mood එක අවුල් ගිහින් තියෙන්නෙ.

"Ayye!
Don't be so moody.
If you want to go home, that's ok.
But I really love spending a lot of time with you.
You are my everything Happypill!
That's why I can't make up my mind to leave you!"

"You cunning little rascal!!!
Always knows the best way to persuade me!
Ok! Let's go somewhere nice.
Actually I too didn't want to go home Patiyo,
I just love listening to your nonstop nagging!"

අනේ! අනේ ඉතින්!
චූටියත් දැන් හොඳට හැදිලා ඉන්නෙ.
අසරණ මං තමයි මෙයාගෙ මායම් වලට අහුවෙලා ගස් ගෙම්බෙක් වගේ කලබල වෙන්නෙ.
මෙයා ඒවයින් හොඳට ආතල් ගන්නවා!

මානස (Completed)Where stories live. Discover now