76

411 95 101
                                    

පහුවදා මුළු දවසම අයියා මාව චූටි බබෙක්ව වගේ බලාගත්තා. වෙනදටත් එහෙමම තමයි ඉතින්.
හැබැයි මේ දවසෙ එයා හිටියෙ මාව තුරුල් කරගෙනමයි.
ඉතින් දවස් ගානක් දුවලා දුවලා හති වැටිලා හිටපු අපි දෙන්නා නිදහසේ ඇඳටම වෙලා ඔහේ කම්මැලිකමට හිටියා.

අයියා ටිකකින් ගිහින් අ'පාර්ට්මන්ට් එකේ කාගෙන්දෝ ප්‍රොජෙක්ටර් එකක් ඉල්ලගෙන ආවා.
ඉතින් අපි දෙන්නා කාමරේ සුදු පාට බිත්තිය ස්ක්‍රීන් එකක් කරගෙන පොප් කෝන් කකා ෆිල්ම්ස් බැලුවා.
මදි හරියට අපේ ආසම ලොලි පොපුත් කෑවා.
ඇඟවල් තවත් ටිකක් රතු පාටින් පාට කරගත්තා.
මොකද කලින් පාට කරපුවා මැකීගෙන යනවනෙ.
ඒ වුනාට ඊට වඩා දෙයක් කරන්න අමාරුයි තව දවසක් දෙකක් යනකල්.
අයිස් තට්ටුව කඩාගෙනම ගිහින්!

"Thambaru,
Our flight is day after tomorrow.
So what do you think?
Should we invite our parents for a dinner before we leave?"

අයියා එකපාරටම අහද්දි එයාගෙ පපුව උඩ හිටපු මං උඩට ඉස්සුනා.

"Really?
You think that's a good idea?
They'll start fighting and our neighbours might inform the police."

"But can we leave them without anything?
Is a simple goodbye through the phone enough?
I don't think so patiyo.
Let's book some good restaurant and invite them for lunch.
They won't dare to ruin their status by yelling in the public.
What do you think?"

"Hmmm...
Ok!
That'd be good I guess!"

මාත් ඉතින් අන්තිමේදි කැමති වුනා.
පහුවෙනිදට kingsburry එකේ දෙමාපිය සෙට් එකට ලන්ච් එකක් බුක් වුනා.

"Do you have enough money for all this ayye?"

මං ඇහුවෙ මේ වෙද්දිත් අයියට සෑහෙන්නම වියදම් වෙලා තිබ්බ නිසා.
University එකේ student accomodation ගන්නත් බෑනෙ එයාට මාවත් ඇදගෙන යන නිසා.
ඉතින් ගෙයක් rent කරන්නත් සල්ලි ඕනෙ.

"Do WE have enough money for all this!
That's how you should ask it!
Now we are a family Snowdrop!
Whatever either of us have, belongs to both!"

"Ok!
I'm sorry my majesty!
May I know do we have enough money for all this?"

මං ඉතින් දෙකට තුනට නැවිලා මගේ මහරජාගෙන් ඇහුවා.

"No!
We don't!
But we can manage till we get there.
Then let's start working.
With both of us earning, we can have a pretty decent life!"

"Ok my angel!
I'll do as you wish!"

"Then come!
Let me kiss you again!
I love so......... much my little Cutie!
I love you like crazy!"

හපොයි හපොයි ඉතින්!
ඔය කිස් කෙරිලි කොහෙන් කෙලවර වෙයිද කියලා තමයි බය.
ඒත් ඉතින් මේ කිරිසුදු හාවාට මාත් පිස්සු හැදෙන්නම ආදරෙයිනෙ.

මානස (Completed)Where stories live. Discover now