56

471 93 86
                                    

"I can't believe this Patiyo...
Did you walk me into some dream?"

අයියා තරු වගේ දිලිසෙන ලස්සනම ලස්සන ඇස් එක්ක මගෙන් අහන්නෙ.
ඔයාට එහෙම දැනෙනවා නම් මටත් ඕනෙ කරන්නෙ එච්චරමයි මගෙ චූටියෝ...
ඔයා හැමදාමත් මගේ කාලකණ්ණි ජීවිතේ ලස්සනම ලස්සන පාරාදීසයක් කලා. හැම අන්දකාරයක්ම පරද්දලා මට එලියම අරගෙන ආවා.
දැකවලත් නැති, අහලවත් නැති පාටවලින් ජීවිතේම පිරෙව්වා.
ඉතින් ඔයාගෙ ලෝකෙටත් එකම එක පාරක් හරි සතුට අරන් එන්න මට ඉඩ ලැබෙනවා නම් ඊට වඩා ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් මට මේ මුළු ලෝකෙම නෑ.

"Are you happy my Happy Pill?"

අයියගෙ අතින් අල්ලගෙන ඒ සිනිඳු පිට අල්ලට මගේ තොල් දෙක තද කරන ගමන් මම ඇහුවෙ.

"Of course I am!
I feel like I'm going mad!
Thank you Snowdrop...
Thank you so....... much!!!
You make me crazy patiyo...
You are the most wonderful and the most beautiful thing in my life.
I love so........ much
So... so... so.... much!!!"

කලින් අයියා වාඩි වෙලා හිටියෙ මගේ ඉස්සරහින්. අපි දෙන්නා හිටියෙ මූණට මූණ බලාගෙන.
ඒත් කතා කරන ගමන්ම පුටුවත් උස්සගෙන මගේ ලඟට ආපු අයියා මගේ ඉණ වටෙන් අත දාලා මාව එයා ලඟට තුරුල් කරගත්තා.
තුරුල් කරගෙන මගේ ඔළුවට එයාගෙ ලස්සන තොල් දෙක තද කලා.
ඉතින් දැන් මං ඉන්නෙ දිව්‍ය ලෝකෙක.
ලස්සනම ලස්සනම අපේම දිව්‍ය ලෝකෙක!

"I love you too ayye....
I love you more than any kind of eternity!"

මගේ තොල් අයියගෙ බෙල්ලට තද කරලා ඒ ලස්සන සුවඳ හිතේ හැටියට විඳගන්න ගමන් මං කිව්වෙ.
ඇත්තටම දැන් මං ඉන්නෙ මත් වෙලා.

කුඩු ගහලා, කසිප්පු, අරක්කු බීලා, දාහක් ජාති කරලා නාස්ති වෙච්ච එකෙක් තමයි මං.
ඉතින් මත් වෙනවා කියන එකේ තේරුම මං තරම් හොඳින් දන්න වෙන කවුරුත්ම නැතුව ඇති.
ඒත් ඒ කිසිම දේක මෙච්චර ලස්සනක්, මෙච්චර මත් ගතියක් තිබිලා නෑ කියලා මට විශ්වාසෙන්ම කියන්න පුළුවන්.
මගේ අයියා නම් magic එකක්.
හැමදේකටම වඩා ලස්සන, හැමදේකටම වඩා ඇබ්බැහි වෙන සුළු, පිස්සුම හැදෙන magic එකක්!

"Patiyo....
But how did you find money for all this?"

ඔන්න ඔන්න ඉතින් අයියෙ ඔයාට අනවශ්‍ය ප්‍රශ්නනෙ අහන්නෙ!

"Why?
Do you think I'm not strong enough to earn?
Or are you worried that I used some black money for all this?"

"Hey Snowdrop!
No....
I never thought so.
I just didn't want you to tire yourself because of me.
That's all.
Whatever you are gonna do for me, I'll cherish that forever.
Please don't misunderstand things."

මානස (Completed)Où les histoires vivent. Découvrez maintenant