33

658 126 308
                                    

"Thambaru!
Darling,
You have to go home now!"

හොඳ සනීපෙට නින්ද යාගෙන එද්දිම අයියා කෑගැහුවනෙ.

"No!
I'm staying with you.
I need this cuddly bunny ball!
Mmmm...wah!
Mwah! Mwah!"

අයියව බදාගෙන බෙල්ල පුරාම kiss කරන ගමන් මං හීනෙන්මයි කෙඳිරි ගෑවෙ.

අයියගෙ පපුව නම් දැන් හැබැයි වයිබ්‍රේට් වෙන සයිස් එකේ තියෙන්නෙ.
චූට්ටක් ඉස්සුනොත් දවල් කන්න බැරි වෙච්ච strawberry තොල් දෙක කන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා.
අයියව අල්ලගන්න බලාගෙන සෑහෙන සෙට් එකක් ඉන්න එකේ මං කොහොමත් ඉක්මන් වෙන්න ඕනෙ. නැත්තම් අයිතිකාරයෙක් නැති මේ චූටි බබාව කවුරුහරි ගෙදර අරන් යයි හිතන්නත් කලින්.

ඒත් ඉතින් මං චුට්ටක් උඩට වෙද්දිම මෙයා කට වහගත්තනෙ අතින්.
තාම මගෙ බබාට ලැජ්ජයි මං හිතන්නෙ.
ඒ වුනාට මං ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයිනෙ මගෙ පැටියෝ!
ඉතින් මං ඒ කටට උඩින් තියෙන අතට කිස් එකක් දීලා එයාව තවත් ටිකක් තුරුල් කරගත්තා.

"Snowdrop!
Your mother's gonna look for you.
You have to go now sweetheart!"

චූටි බබාලට romantic වෙලා ආදරේ කරන්න තේරෙන්නෙ නෑනෙ.
ඒක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි.
ඉන්නකො මං හෙමින් හෙමින් හැමදේම උගන්නන්න.

"Happy pill,
Cuddling is good for your heart!
And it brightens your skin too...
If you want to live a happy, healthy and a longer life, you should cuddle a lot!
And kissing is even better you know!
I can help if you want!
The longer the hours spent kissing and cuddling, the better the results!"

"I promised I'd never say this Snowdrop!
But I can't stop myself anymore.
You are such a naughty rascal you know!
A dirty flirty cutiepie!
But I'm not gonna fall for it!
You have to go now!"

අයියා මගේ ඔළුව සනීපෙට අතගාන ගමන් හිනා වෙවී කියන්නෙ.
පළාතම එලිය වුනා වගේ!
පුංචි කාලෙ ටීවී එකේ බැලුව සුරංගනා ලෝකෙකට ගිහින් වගේ!
අයියෙ ඔයාගෙ මැජික් නම් හිතාගන්නත් බෑ.

ඒත් ඉතින් මට යන්න කියන්නෙ ඇයි ඔයා?

"Why?
Don't you like staying with me?"

"I do!
But didn't I ask you to think before doing anything?
What'd happen if your mother gets to know you are not home?
If she gets to know you are with me?
Wouldn't she misunderstand it?
You aren't a small boy anymore Thambaru.
You know they might start thinking weird stuff!

Our whole future lies ahead!
And we can have loads of fun together.
So why should we make things difficult for us by creating unnecessary drama?

Tomorrow morning as soon as thaththi leaves I'll be at your place.
Everyday if I'm home we'll try our best to spend some time together.
You are my diamond Thambaru!
And I don't want to lose you at any cost!

මානස (Completed)Where stories live. Discover now