ep 8

1.2K 224 18
                                    

දාඩිය පෙරාගෙන ශිරාන් ක්‍රන්ච් කරනව

බිම ඉදලා උඩට ඉස්සෙද්දි පපුවෙ මස් පිඩු පිම්බිලා එනවා

එයාට නොපෙනෙන්න මම හීන් සැරේ මාරුවෙලා එන්න හදද්දි

"මල්ලියා පොඩි සප් එකක් දීපන් ක්‍රන්ච් එක ගහනකන් මගෙ කකුල් දෙක පාගගෙන ඉදපන්"

ක්‍රන්ච් ගහපු අය දන්නවනෙ කකුල් දෙක හිරකරලා තියෙද්දි ක්‍රන්ච් ගහන්න ලේසී

ශිරාන් මාව අදුන ගත්තද ....මම එක තැන ෆ්‍රීස් උනා

හොද වෙලාවට ඒකා මාව අඩ්ගුන ගත්තෙ නෑ....ඒක ලොකු සහනයක්

ඇහුනෙ නෑ වගෙ මාරුවෙලා යනවද

නැත්තන් ලැබුන චාන්ස් එකෙන් ප්‍රයෝජනේ අරගෙන බටර් පාට දිලිසෙන ගල් දෙක පොඩ්ඩක් අතගානවද

කල දුටු කල වල ඉහගන්න දක්ශ මම් ශිරාන්ගෙ රෝස පාට ඇගිලි තිබුන සුදුපාට කකුල පාගගත්තා

මිනිහා ගනන් කර කර පපුව ගාවින් නවලා ඉහල පහල යනවා

උඩට එන හැම වෙලේම හහ්...ගාලා හුස්මක් පිටකරනව

එයා ගහපු ෆර්ෆියු එකේ ලෙමන් මිශ්‍ර ලැවෙන්ඩර් සුවද නාස්පුඩු හරහා පපූවටම කිදා බහිනවා

මම් මටත් නොදැනිම..එයාගෙ පිම්බිලා එන කලව වලට අත තිබ්බා

එයාගෙ ගල් දෙක සිනිදුයි තෙතයි...ශක්තිමත්

ඌට ඒක දැනුනද නැද්ද මන්දන්නෙ නෑ....මිනිහා වැඩි ගානක් නැතුව දිගටම ක්‍රන්ච් කරනව

ගැස්සෙන අක්බබරු කොන්ඩෙන් විදින දාඩිය බින්දු දෙක තුනක් මගේ මූනටත් විද්දා 

මගේ වෙවුලන ඇගිලි තුඩු එයාගෙ කලව දිගේ හෙමින් හෙමින් පහලට බහිද්දි

එයා ක්‍රන්ච් කරන එක නවත්තලා හයියෙන් උස්ම ඉහල පහල යවනව

මම හිතන්නෙ එයාට මාව ෆීල් වෙනව 

මේක වැරදී නවත්වන්න ඕනෙ කියලා හිත කොනකින් කෑගැහුවත් මගේ අකීකරු ඇගිලි තුඩු එයාගෙ කකුල් දෙක අස්සෙන් මුල්ලටම රින්ගනවා

අන්තිමට මට දාඩියෙන් තෙත් වෙලා ඇගට ඇලුන කලිසම අහු උනා

කලිසම ඇතුලෙ නලියන පොට්ටනිය තෙත් වෙලා. 

case කේස්Where stories live. Discover now