ep 41

930 154 10
                                    

Ep 41

ගොඩක් සමනල් සබදතාවලට ප්‍රශ්න උපදින්නෙ දෙන්නගෙ උත් ඇතුලෙන්මයි

දෙන්නටම හරි එක්කෙනෙක්ට හරි එකම හෝටලෙන් දිගටම කනකොට එන අප්පිරියාව නිසා ප්‍රයිවට් බස් එකක් වගේ හැම හෝල්ට් එකකම නවත්වන්න ගිහින් දෙන්න අතරෙ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙලා ආදරේ වයිරයක් වෙලා සම්බදෙට කෙලවෙලා යනව

වාසනාවට මටයි ශිරාන්ටයි එහෙම ප්‍රශ්න තිබුනෙ නෑ

ඒකට හේතුව මට ලින්ගිකත්වය ගැන පොඩි කාලෙ ඉදල ලොකු ආකර්ශනයක් තිබුනෙ නෑ මුලදි අපේ සම්බන්දෙ ප්‍රශ්න තිබුන කාලෙ පැන්චිගෙ ස්ත්‍රී ශරීරෙට තාවකාලික ආකර්ශනයක් ඇති උනත් ශිරාන් එක්ක එකට ඉන්න ගත්තට පස්සෙ වෙන කෙල්ලෙක් කොලෙක් ඇදුම් නැතුව ඉන්නව දැක්කොත් ලැක්ජ්ජාවක් හිරිකිතක් අප්පිරියාවක් ඇති උනත් කිසිම ආකර්ශනයක් ඇති උනේ නෑ

ශිරාන් පේන මානෙ ඉද්දි එයාගෙ කට හඩ හැහෙද්දි එයාගෙ ඇගේ ගෑවෙද්දි ඔටෝ කෙලින් වෙන මගෙ භාන්ඩෙ එයා ලග නැති වෙලාවට මලාවගෙ සීතලව පන නැතුව තිබුනා

මගෙ ලින්ගික හැගීම් ලින්ගික ජීවිතය එයා එක්කම බැදිලා තිබුනා

සම්හරු කියනව එකමකෑම දිගටම කද්දි එපා වෙනව කියලා

ඒත් මම නම් උනේ මගෙ කැමතිම කෑම එකට ඇබ්බැහි උනා...ඒකෙන් පිට මට කිසිම රහක් දැනුනෙ නෑ

එයා එක්ක ලොකු දේවල් කරන්න ඕනෙ නෑ තෘප්තිමත් වෙන්න

ලගින් වාඩි වෙලා සුලගිල්ල මිරික මිරිල ඇස් දිහා බලන් හිටියත් මට උපරිමතෘප්තියට පත් වෙන්න පුලුවන්

කරන ඕනෙ දෙයක් එයා එක්ක විතරයි....

මම හිතන්නෙ එයාටත් එහෙමම තමයි

අපි දෙන්න නිකමටවත් තුන් වෙනියෙක් ගැන කතා කරලා නෑ

අරූ ලස්ස්නයි...අරකි ගෙ මරු පු.ප.නේ වගේ ඒවවත් කතා කරලා නෑ

ඒකට හේතුව අපි දෙන්නටම අපි දෙන්නගෙන් පිට වෙන රසක් නෑ කියන එක හොදටම තේරුම් ගිහින් තිබුනෙ

මට දැනෙනව ශිරාන් මට වඩා සෙක්ස් ගැන අත්දැකීම තියෙන පරිනත කෙනෙක්

case කේස්Where stories live. Discover now