ep 79

704 139 1
                                    

Ep 79

චෝදානා පිට චෝදනා අහන් ඉන්න එකෙක් ගෙ මොලෙත් රේස් වෙනව මේ කේස් එකට

ශිරාන්ගෙ අරන් හදාගත්තු අම්මගෙයි තාත්තගෙයි චෝදනාවෙන් පස්සෙ විභාග කරේ ශිරාන්ව මරාදාන්න කරපු උත්සහය ගැන

" ඒඩ්‍රියන් කුල්තාඩ් 

හුරු නැති ඉන්ග්‍රීසි නමක් නේද

කවුද මේ කුල්තාඩ්...ඇත්තටම මේ කුල්තාඩ් කියන්නෙ සින්හල බර්ගර් තරුණායෙක්...මොඩ්ලර් කෙනෙක් විදියට වගේම තමන්ගෙම ලිමොසින් රතයක් කුලියට දීල එය රියදුරු වශයෙන්ද වැඩ කරනව

දැන් ඔබ බලයි කොහොමද ඔහු මේ නඩුවට සම්බන්ද වෙන්නේ

ඔහු සිල්වියා බලවර්ධන නැතිනම් වික්‍රමගෙ බිරිදගෙ හොද මිතුරෙක්

ඔහුත් අවාසනාවන්ත විදියට මේ නඩුවෙ වින්දිතයෙක්

අදවෙන කොට ඒඩ්‍රියන් මෙ ලෝකෙ නෑ

ශිරාන් වෙනුවට ඔහු දිව්‍යලෝකෙට ගියා 

ඒ විස්තරය අපි ශිරාන්ගෙන්ම අහගනිමු

මම් ඉ ල්ලා සිටිනව මගේ මිත්‍ර ශිරාන් වික්ක්‍රමනායක එන්න සාක්කි කූඩුවට"

උසාවියෙ බලන් ඉන්න කෙනෙක්ට හිතෙයි මේක වන් මෑන් ශෝ එකක් වගේ වෙලාවකට සාක්කි කාරයෙක් තව වෙලාවකට ලෝයර් කෙනෙක් තව වෙලාවකට වින්දිතයෙක් තවත් වෙලාවකට නරබන්නෙක්...එකම කෙනා මේ කේස් එකේ විවිධ භුමිකා නිරූපනය කරනව

ඔවූ ඉතින් එහෙම නොකරත් බෑ...එයා මේ කතාවෙ ප්‍රධාන නලුවනෙ

"ශිරාන් අපිට කියනවද මීට අවුරුදු දෙකකට කලින් ඔබ මුනුන දුන් අත් දැකීම පිලිබදව....එහිදි නූලෙන් නේ ඔයාගෙ ජීවිතේ බේරුනේ"

උසාවියෙ නිසා එහෙම ෆෝමල් වච්නයෙන් ඇහුවත් මගෙ හිතෙන් ඇහුවෙ

(වස්තුව ඔයාට මතකයිද ඒ මහ මූසල දවස ...අපි දෙන්නම නොමැරි මැරුන දවස...විකී බේසිකපුතා නිසා මට ඔයාව නැතිවෙන්න ගියා මතකද මගෙ මැණික)

"ඔවූ නීතීක්නතුමා මට හොදට මතකයි"

"මම ඒවෙන විට ආන්දෝලනාත්මක නඩුවක නීතීක්නයෙක් විදියට වැඩ කරා...මගෙ මම්ම එහෙමත් නැත්තම් සිල්වියා බලවර්ධන මට දුරකතන ඇමක් දීල කියුව මාව ඝාතනය කිරීම සදහා විශාල සැලැස්මක් ක්‍රියාත්මක වෙනව් ඒ නිසා මම ඉක්මනින් සැගවෙන්න ඕනෙ බවට අනතුරු ඇගෙවුවා

case කේස්Where stories live. Discover now